tag:blogger.com,1999:blog-1938304403736650926.post1057368099279879865..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: කරදහි ඔරු සහ ඉස්ගෙඩියෝSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger31125tag:blogger.com,1999:blog-1938304403736650926.post-14132579787821937892013-05-11T07:40:25.038-07:002013-05-11T07:40:25.038-07:00 සන්තෝසයි ඔයාගෙ පෝස්ට් එක දකින කොට.මමත් වැස්සට හ... සන්තෝසයි ඔයාගෙ පෝස්ට් එක දකින කොට.මමත් වැස්සට හරි ආසයි. හිරිකඩ එන නිසා දොර බාගෙට වහගෙන වැස්ස දිහා ඇති තරම් වෙලා බලන් ඉන්න පුලුවන්. මාසෙන් පස්සෙ කොහෙද යන්නෙ?Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-237701209159353872013-05-10T23:43:58.642-07:002013-05-10T23:43:58.642-07:00කාලෙකින් දිග පෝස්ට් එකක් දාල තියෙන්නෙ.
ඔන්න අපිත් ...කාලෙකින් දිග පෝස්ට් එකක් දාල තියෙන්නෙ.
ඔන්න අපිත් එන්නයි හදන්නෙ තව සතියකින් විතර. ඔයාල නම් දැන් බාගයක්ම වැඩ ඉවරයිනෙ.ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-64195763130135892442013-05-10T23:43:01.610-07:002013-05-10T23:43:01.610-07:00This comment has been removed by the author.~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-4278035425733879192013-05-09T08:40:36.043-07:002013-05-09T08:40:36.043-07:00අපේ පුංචි කාලෙ ගොඩක් තැන් වලට අපිට යන්න පුළුවන් හි...අපේ පුංචි කාලෙ ගොඩක් තැන් වලට අපිට යන්න පුළුවන් හිතෙන් විතරයි දැන්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-44405592478351124432013-05-09T08:40:23.740-07:002013-05-09T08:40:23.740-07:00මට තවම මතකයි අප්පච්චි මට බෝට්ටු හදන්න කියල දුන්න ...මට තවම මතකයි අප්පච්චි මට බෝට්ටු හදන්න කියල දුන්න මුල්ම දවස. හීනෙන් වගේ මතකයක් ඒක.
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90953879733461205232013-05-09T08:40:08.970-07:002013-05-09T08:40:08.970-07:00ඇයි, වතුර හිඳිලා ඒත් තෙත තියෙද්දි කකුලෙන් වැලි පාග...ඇයි, වතුර හිඳිලා ඒත් තෙත තියෙද්දි කකුලෙන් වැලි පාගලා, සුදු පාට වැලි මතු වෙනව බලන්නත් මම ආසයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-91144680773278241612013-05-09T08:39:58.886-07:002013-05-09T08:39:58.886-07:00අනේ මම දූපත් අල්ලල නෑනෙ, අපරාදෙ ඒ කාලෙ එහෙම කරන්න ...අනේ මම දූපත් අල්ලල නෑනෙ, අපරාදෙ ඒ කාලෙ එහෙම කරන්න තිබුණ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-82191851234937515582013-05-09T08:39:35.188-07:002013-05-09T08:39:35.188-07:00ඒවා හරි ලස්සන ලයිට්.ඒවා හරි ලස්සන ලයිට්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-20672369637451331972013-05-09T08:39:18.007-07:002013-05-09T08:39:18.007-07:00හෆෝ.... කවුද උන්ව සල්ලි දීලා ගත්තෙ?
හෆෝ.... කවුද උන්ව සල්ලි දීලා ගත්තෙ?
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-2202239184107884052013-05-09T08:38:59.319-07:002013-05-09T08:38:59.319-07:00හ්ම්... පොඩි පොඩි මේ වගේ අත්දැකීම්ත් මට වටිනව.
හ්ම්... පොඩි පොඩි මේ වගේ අත්දැකීම්ත් මට වටිනව.
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90457695308717369922013-05-09T08:38:44.455-07:002013-05-09T08:38:44.455-07:00මමත් මමත්..... ඔබ තුමාටත් රාජ සම්පත් නැති වේවා!මමත් මමත්..... ඔබ තුමාටත් රාජ සම්පත් නැති වේවා!Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-54224435056488324862013-05-09T08:38:19.346-07:002013-05-09T08:38:19.346-07:00වැඩිහිටියෝ එපා කිවුව නම් ඒක කරන්නම ඕනනෙ නේද.....
ආ...වැඩිහිටියෝ එපා කිවුව නම් ඒක කරන්නම ඕනනෙ නේද.....
ආව්ව්.......... මතක් කළාට පින්. මේ වාට්ටුවෙ තව මාසයයි හරියටම.... :)
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-39717980764933643522013-05-09T08:38:04.567-07:002013-05-09T08:38:04.567-07:00මම තාමත් ආසයි මම තාමත් ආසයි Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-16434957972166799202013-05-09T08:37:22.929-07:002013-05-09T08:37:22.929-07:00
තව මතක ගොඩක් එකතු කරන්න හිතාගෙනයි ලියන්න පටන් ගත...

තව මතක ගොඩක් එකතු කරන්න හිතාගෙනයි ලියන්න පටන් ගත්තෙ... ඒ සේරම ලියල ඉවර වෙනකම් හිටියනම් මේ වැඩත් එක්ක, වැස්ස කාලෙ ඉවර වෙනව.
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14244191126602433042013-05-09T08:36:57.247-07:002013-05-09T08:36:57.247-07:00ඒකත් හොඳයි තමයි.වතුර පිරිලා බෝට්ටු ගිලුනාම එයාලට ...ඒකත් හොඳයි තමයි.වතුර පිරිලා බෝට්ටු ගිලුනාම එයාලට නොමිලේ වීසා හම්බෙනවනෙ දිව්‍ය ලෝකෙ යන්න... ඩෙනිම ගැන දන්නවා ඩූඩ්.... ඇත්තට ඒක මගෙ බ්ලොග් රෝලට ඇවිත් නැද්ද ......Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88511698735121030962013-05-07T17:07:04.750-07:002013-05-07T17:07:04.750-07:00//අපි ඔය බෝට්ටු වලට කූඹි, ඇඹලයෝ වගේ පැසෙන්ජර්ස්ලත...//අපි ඔය බෝට්ටු වලට කූඹි, ඇඹලයෝ වගේ පැසෙන්ජර්ස්ලත් නග්ගලා යවනවා. :D//

දැන් කාලේ ඉන්න ඇඹලයොත් මේ වගේ නග්ගලා අරින්ට පුලුවන් නම් හී හී ...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56024720168158915372013-05-07T01:31:11.607-07:002013-05-07T01:31:11.607-07:00වැස්ස අපි පුංචි කාලෙ අපිට වෙනම ලෝකයක් මැවුවා. ඒ ලෝ...වැස්ස අපි පුංචි කාලෙ අපිට වෙනම ලෝකයක් මැවුවා. ඒ ලෝකෙට අද යන්න පුලුවන් හිතෙන් විතරක් උනත අදත් මම වැස්සට කැමතියි.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-87564334101910573482013-05-06T15:18:19.351-07:002013-05-06T15:18:19.351-07:00පෝස්ට් එක මාව අතීතෙට ඇදන් ගියා.. බෝට්ටු හරියට හදාග...පෝස්ට් එක මාව අතීතෙට ඇදන් ගියා.. බෝට්ටු හරියට හදාගන්න බැරි කාලේ කොලේ අරං දිවුවේ අපේ අක්කා ලගට..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-69399609827092530572013-05-06T05:55:28.564-07:002013-05-06T05:55:28.564-07:00වැස්ස...එදා වගේමයි තවමත් මම නම් හරිම මනාපයි...තදට ...වැස්ස...එදා වගේමයි තවමත් මම නම් හරිම මනාපයි...තදට වහින වෙලාවට වැහි බින්දු මවන අලංකාරය දිහා බලන් ඉන්න.පුංචිම කාලෙ වැස්ස පායපු ගමන් මිදුලට පැනලා මඩ වතුර පාගන්න...අනේ ආයෙමත් ඒ කාලෙ ලැබෙනවා නම්...සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-84152019463380249812013-05-06T02:52:23.861-07:002013-05-06T02:52:23.861-07:00කඩදාසි නැව් වලින් එක එක දූපත් අල්ලගන්න එක තරම් ජොල...කඩදාසි නැව් වලින් එක එක දූපත් අල්ලගන්න එක තරම් ජොලියක් තිබ්බෙ නෑ වෙන මොකකින් වත්..
සිඳූට තැන්කූ ඒ මතකය ආපහු ගෙනාවට..රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-30282892856182611862013-05-05T23:04:54.484-07:002013-05-05T23:04:54.484-07:00මටත් නිකං අතීතෙට ලයිට් එකක් වැදුනා....මටත් නිකං අතීතෙට ලයිට් එකක් වැදුනා....දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-80828157394076793142013-05-05T23:04:21.750-07:002013-05-05T23:04:21.750-07:00ඩුඩේ ඇඩ් එකක් දාලා නෙව හම්පඩ ඩෙනිම් කෑල්ලටත්. ඔව් ...ඩුඩේ ඇඩ් එකක් දාලා නෙව හම්පඩ ඩෙනිම් කෑල්ලටත්. ඔව් අදිනවනං අන්න ඩෙනිම්.. අනිවා බලන්න ඕන...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21604951270529195632013-05-05T13:46:49.082-07:002013-05-05T13:46:49.082-07:00ඉස්ගෙඩි මම විකුනලත් තියනවා....ඉස්ගෙඩි මම විකුනලත් තියනවා....ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-22165755188588949012013-05-05T10:07:46.357-07:002013-05-05T10:07:46.357-07:00
වැව , තිල්ල වල
ලුණුවිල ගමේ සුන්දර මතකය....
වැව , තිල්ල වල
ලුණුවිල ගමේ සුන්දර මතකය.... ශශීhttps://www.blogger.com/profile/09729729216072556876noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3984169370382574762013-05-05T08:51:43.131-07:002013-05-05T08:51:43.131-07:00අර බෝට්ටු සීන් එකනං තාමත් මම කරනවා! ;)
සුභ වේවා!!...අර බෝට්ටු සීන් එකනං තාමත් මම කරනවා! ;)

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.com