tag:blogger.com,1999:blog-1938304403736650926.post1235221822594609743..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: Treasure in the SUITCASE Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger18125tag:blogger.com,1999:blog-1938304403736650926.post-71256168262120583312014-02-10T06:12:21.404-08:002014-02-10T06:12:21.404-08:00ඒක කියද්දි මතක් වුණේ ඉස්කෝලෙදි කොට්ටන් තලපු හැටි. ...ඒක කියද්දි මතක් වුණේ ඉස්කෝලෙදි කොට්ටන් තලපු හැටි. මතකයි නේද අපේ ඉස්කෝලෙ තිබුණ කොට්ටන් ගහ???Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-37602958365884288722014-02-10T06:11:28.971-08:002014-02-10T06:11:28.971-08:00දෑවැද්දක් නැතුවම අපේ මහත්තයා මාව බාර ගත්තනෙ. ඒ නිස...දෑවැද්දක් නැතුවම අපේ මහත්තයා මාව බාර ගත්තනෙ. ඒ නිසා ඒක අම්ම නංගිටවත් දෙයිනෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14058053296777491012014-02-10T06:09:56.113-08:002014-02-10T06:09:56.113-08:00මගෙ ළඟත් තියෙනවා ඒ කාලෙ එකතු කරපු පත්තර කෑලි තවමවත...මගෙ ළඟත් තියෙනවා ඒ කාලෙ එකතු කරපු පත්තර කෑලි තවමවත්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-49269575843222163582014-02-10T06:09:01.153-08:002014-02-10T06:09:01.153-08:00ඒකෙ මොනවද තිබුනෙ??ඒකෙ මොනවද තිබුනෙ??Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-38533755284339447782014-02-10T06:07:57.864-08:002014-02-10T06:07:57.864-08:00ඒකට කියන්නෙ ට්‍රංක පෙට්ටියක් කියලද?ඒකට කියන්නෙ ට්‍රංක පෙට්ටියක් කියලද?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-86609650610864065522014-02-10T06:07:17.516-08:002014-02-10T06:07:17.516-08:00ඒක අපේ අප්පච්චි පොඩි කාලෙත් කරලා තියෙනවා. ඒ ගැනත් ...ඒක අපේ අප්පච්චි පොඩි කාලෙත් කරලා තියෙනවා. ඒ ගැනත් මම කලින් පෝස්ට් එකක ලිවුවාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-59318117193697017192014-02-10T06:06:29.977-08:002014-02-10T06:06:29.977-08:00හපොයි.... එයාගෙ විචාර බුද්ධිය ගැන නම් පෝස්ට් 2, 3ක...හපොයි.... එයාගෙ විචාර බුද්ධිය ගැන නම් පෝස්ට් 2, 3ක් ලියන්න පුලුවන්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-17886835478338589272014-02-10T06:05:42.818-08:002014-02-10T06:05:42.818-08:00මොනවා හරි එකතු කරන්න ඇති දිනේශ් මල්ලි. ඒක අපේ දශකය...මොනවා හරි එකතු කරන්න ඇති දිනේශ් මල්ලි. ඒක අපේ දශකයෙ ඉපදුණු හැම ළමයම කළ දෙයක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13352937206391682052014-02-10T06:04:44.620-08:002014-02-10T06:04:44.620-08:00ඇත්ත. දැන් ළමයින්ගෙ ලෝකෙ අපි පුංචි කාලෙට වඩා වෙනස්...ඇත්ත. දැන් ළමයින්ගෙ ලෝකෙ අපි පුංචි කාලෙට වඩා වෙනස්. ගොඩක්. කාලයත් එක්ක ඒක එහෙම වෙනවSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-77662676022641104082014-02-05T13:16:17.587-08:002014-02-05T13:16:17.587-08:00ඉස්කෝලේ යන කාලේ බැන්ද අත් ඔරලෝසුවේ පටි කැඩිච්ච ඔ...ඉස්කෝලේ යන කාලේ බැන්ද අත් ඔරලෝසුවේ පටි කැඩිච්ච ඔරලෝසු මුහුණ මන් ලග තාමත් තියෙනවා...ලංකාවෙන් එද්දි මන් අරන් ආවා......

මෙයා ඔරලෝසුව තලලා තියෙන්නේ කොට්ටන් තලනවා වගේනේ
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88221012418230279052014-02-05T08:19:41.596-08:002014-02-05T08:19:41.596-08:00දැන් ඔය ලොකු සූට් කේස් එකත් නිදන් කරාද?,,අම්මා ඔය ...දැන් ඔය ලොකු සූට් කේස් එකත් නිදන් කරාද?,,අම්මා ඔය සූට් කේස් එක ආරක්ශා කලේ දෑවැද්දට දෙන්නද කොහෙද?ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-45079144264198962062014-02-05T08:15:17.957-08:002014-02-05T08:15:17.957-08:00එක බෝස්ටුවේනේ කට්ටියම.. මගෙ නම් ඔහොම නිදන් අතරේ ති...එක බෝස්ටුවේනේ කට්ටියම.. මගෙ නම් ඔහොම නිදන් අතරේ තියෙන්නේ වැඩිපුර පත්තරවලින් කපාපු කවිකෑලි එහෙම තමා..වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-61303762788266733402014-02-05T00:28:39.155-08:002014-02-05T00:28:39.155-08:00අපේ ආච්චිලගේ ගෙදරත් තිබුන ටංක පෙට්ටියක් දැන්නම් එක...අපේ ආච්චිලගේ ගෙදරත් තිබුන ටංක පෙට්ටියක් දැන්නම් එක දිරලම ගිහින්..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-7257231991604327032014-02-04T23:11:15.137-08:002014-02-04T23:11:15.137-08:00අපේ ගෙදරත් තියෙනවා ඔයි කියපු ජාතියේ සූට් කේස් එකක්...අපේ ගෙදරත් තියෙනවා ඔයි කියපු ජාතියේ සූට් කේස් එකක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-87966909508579323902014-02-04T19:16:40.258-08:002014-02-04T19:16:40.258-08:00අපි ඒ කාලේ කාසි තලනවා කෝචියට තියලා...අපි ඒ කාලේ කාසි තලනවා කෝචියට තියලා...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-83016547175952964062014-02-04T18:36:00.830-08:002014-02-04T18:36:00.830-08:00නංගිගේ විචාර බුද්ධියට නිගා කිරීම හෙලා දකිමි.
නංගිගේ විචාර බුද්ධියට නිගා කිරීම හෙලා දකිමි.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-35028078335702058532014-02-04T13:29:34.851-08:002014-02-04T13:29:34.851-08:00අපිටනම් ඔහොම දේවල් එකතු කලා කියලා මතකයක් නෑ.. කෝම ...අපිටනම් ඔහොම දේවල් එකතු කලා කියලා මතකයක් නෑ.. කෝම වුනත් ඔරලෝසු තැලිල්ල නම් මරු.. පවු අෆ්ෆා නංගී, තාම එයාව රවට්ටලා මෙයා..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-22924177500102041152014-02-04T11:28:05.768-08:002014-02-04T11:28:05.768-08:00මට පොඩි කාලේ ඔය වගේ . අපේ මහ ගෙදර ස්ටෝර්ස් රූම් ව...මට පොඩි කාලේ ඔය වගේ . අපේ මහ ගෙදර ස්ටෝර්ස් රූම් වල තිබුනා ඒ කාලේ අපේ ධාන්‍ය අසුරන්න, ඒ වගේම අපි ඉපදෙන්න කලින් අපේ අප්පච්චිට තිබ්බ තවලමට පාවිචිචි කරපු බඩු තියාගත්තු ලොකු ලී පෙට්ටි. ඒ පෙට්ටි කොයි තරම්ද කියනවා නම් මායි අපේ අක්කලා දෙන්නයි අයියයි හතර දෙනාම බැහැලා ඉඳගෙන ඉන්නත් පුළුවන්. ගොඩාක් දවස් වලට මම හැන්ගෙන සෙල්ලම් කලාම හැන්ගෙන්නෙත් ඒ පෙට්ටි වල. විසේසයෙන් හොර වැඩක් කරලා මාට්ටු වුනාම ඉතින් බුරු බබා පෙට්ටියේ අස්සේ නිදාගන්නවත් එක්ක. එක දවසක් අම්මලා මාව හොයලා හොයලා නැතිව අන්තිමට නිකමට බලනකොට මම අර පෙට්ටියේ හොඳට නිදිලු. එදා තමයි මම හිතන්නේ ඒකේ රිංගපු අන්තිම දවස.
අනෙත් එක අපේ මහ ගෙදර සොල්දරයට නඟින එක. මී පැටියා වගේ කාලෙත් මොනවා කරලා හරි මම එකට නගිනවා. මට වඩා ලොකු අය ගෙදර හිටපු හින්දා ඒ අය මම කරන ඕනෙම දේකට බැනුම් ඇහුවා. අන්තිමට සොල්දරේට නගින්න හදලා තිබ්බා ලී පඩි පෙල ගලවලාම දැම්මා මාව බේරන්න බැරිව.
අපේ අම්මගේ සීකෝ ද කොහෙද බ්‍රෑන්ඩ් එකක අලුත්ම අලුත් ඔරලෝසුවකුත් මම අරින්න හදලා බැරි වුනාම ඇතුල බලන්න ඕනේ වුනාම මිටියෙන් ගහලා පලලා බැලුවා. දැන් හිනා ගියාට ඒ කාලේ කොහොම මාව බලා ගත්තද කියලා මට හිතාගන්නවත් බෑ. විනාඩි පහක් තනියම හිටියනම් කෑලිවත් හොයාගන්න නෑ ආයෙ කිසිදේක. ඒක හින්දමද මන්දා මම ඕනෙම මගේ දෙයක් අපේ එරික් බෝයිට හෙම සෙල්ලම් කරන්න දෙනවා. පොඩි කාලේ ඉඳන්ම එහෙම ඒවා ගැනcuriuos වෙලා හින්දමද මන්දා එයා එවා කඩන්නෙත් නෑ. කොටින්ම මම ඔය අලුත් ගැජමැටික් එකක් ගත්ත ගමන්ම මට කලින් ඒක ඔපරේට් කරන්න දන්නේ අපේ එරික් හෝ ඩැරන් බෝයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.com