tag:blogger.com,1999:blog-1938304403736650926.post2133469731062746004..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: දෙතොල් පෙති පියුමක්ව - විකසිතව හිනැහෙන්නSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-1938304403736650926.post-48643535236815874912014-11-11T20:07:19.516-08:002014-11-11T20:07:19.516-08:00හරි රහයිහරි රහයිකැලුම් විජයරත්නhttps://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-72824454959590928862014-10-27T02:16:11.936-07:002014-10-27T02:16:11.936-07:00පතමි මම සුපිපෙන්න
සියපතක වී දිනෙක...
ලොව සියලු පෙම...පතමි මම සුපිපෙන්න
සියපතක වී දිනෙක...
ලොව සියලු පෙම්වතුන්
ප්‍රේමයෙන් මුසපත්ව
හෙලන ඒ උණු කඳුලු
ගලාවිත් යම් දිනෙක
සැදේනම් දියවරක්...
ඇඳින ගෙන සියළු දුක
ඒ කඳුලු ඉකිබිඳින
පවසන්න ලෝකයට
පතමි මම සුපිපෙන්න
සියපතක වී දිනෙක
ඒ කඳුලු නිල් දියේ...
කල්‍යාණ මිත්‍රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-2539577232830760922014-10-26T06:10:11.826-07:002014-10-26T06:10:11.826-07:00නියමයි
නියමයි
sihina siththamhttps://www.blogger.com/profile/01243380493014517210noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88760164470883426292014-10-26T04:10:04.989-07:002014-10-26T04:10:04.989-07:00අපුරු පද ගැලපුමක් අපුරු පද ගැලපුමක් ෂැගියාhttps://www.blogger.com/profile/03122611591326548179noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-55734641900365505692014-10-26T03:39:15.341-07:002014-10-26T03:39:15.341-07:00කියන්න කිසිත් නොවැටහේ...//විමසා නැතිද කිසිදා ඔබත්....කියන්න කිසිත් නොවැටහේ...//විමසා නැතිද කිසිදා ඔබත්...කඳුලින් තුරන් වූ ප්‍රේමයක්....//සිරාගෙ කාමරේhttps://www.blogger.com/profile/11465850077790186481noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-55541794818436767352014-10-25T18:58:54.032-07:002014-10-25T18:58:54.032-07:00ලෝකයේ කොණක,
එක්තරා මූදු වෙරළක,
සුදු වැලි ගොඩක් ම...ලෝකයේ කොණක,
එක්තරා මූදු වෙරළක,
සුදු වැලි ගොඩක් මත,
අපූරු බෙලි කටු කීපයක් ඇත...Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-20571620245119456112014-10-25T18:54:06.449-07:002014-10-25T18:54:06.449-07:00//"හද හඬන සිත දවන
සෙනෙහසේ චිතකයට
ඒ කඳුලු දිය ...//"හද හඬන සිත දවන
සෙනෙහසේ චිතකයට
ඒ කඳුලු දිය දමා
සදහටම නිවන්නට""//

මේ කොටසනම් ඉතාම අගෙයි ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-18158509229407383262014-10-25T09:41:15.940-07:002014-10-25T09:41:15.940-07:00අපූරුයි!!අපූරුයි!!Sithumhttps://www.blogger.com/profile/11486787070339211883noreply@blogger.com