tag:blogger.com,1999:blog-1938304403736650926.post2453678006880414785..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: මන්නාරම් පාළම මත හිඳ ලොබ්ටූලියාව දුටිමිSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger16125tag:blogger.com,1999:blog-1938304403736650926.post-50583717979029608912014-10-21T05:16:03.161-07:002014-10-21T05:16:03.161-07:00මුලින් යුද්ධය නිසා වැනසුණා. දැන් යුද්දෙ නැති නිසා ...මුලින් යුද්ධය නිසා වැනසුණා. දැන් යුද්දෙ නැති නිසා වැනසෙන්න යනවා. කවුරුත් ඒ පැත්තට නොයන කාලෙ, එක අතකින්, පරිසරය සෑහෙන්න රැකිලා තියෙන්න ඇති. හිතු මනාපයට එළිපෙහෙළි නොකොට, අවම හානියක් වෙන පරිද්දෙන් මේ සංවර්ධන කටයුතු කරන්න ඒවාට සම්බන්ධ අය කල්පනා කරනවනම් කොච්චර හොඳදනලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-91852733697407742322014-09-13T00:58:54.890-07:002014-09-13T00:58:54.890-07:00ඒ වචන ටිකෙන් ලොකු කතාවක් කියවුනා............ අවසර ...ඒ වචන ටිකෙන් ලොකු කතාවක් කියවුනා............ අවසර නැතුවම ඇවිත් හිත කීරි ගස්සලා ගිය කල්යාණ මිත්ර, ස්තූතියිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-15102501584579037292014-09-12T01:55:24.305-07:002014-09-12T01:55:24.305-07:00අවසර නැතිව ඇතුළුවීම ගැන තරහා අවසර.. මන්නාරම් සඳ ගැ...අවසර නැතිව ඇතුළුවීම ගැන තරහා අවසර.. මන්නාරම් සඳ ගැන නිසා කථා නොකරම බෑ.. මෙයින් පාළොස් වසකට එහා දවසක ඉසින් බැස්ස ගල උඩින් පායගෙන ඇවිත් ශුෂ්ක කටු පඳුරු මැදින් පරිස්සමට මෝදු වෙලා පාන්දර වෙනකොට තලෙයිමන්නාරං මුහුදෙදි අතුරුදහන් වුනු ඒ 'සඳ' මද මේ... ඉතිහාසයේ අඳුරුම පරිච්ඡේදයේ දවසක "කෝ වරෙන් නැත්නං මදුරුවොත් එක්ක ඉන්න බෑ" කියල කන් දෙපැත්තෙයි නලළෙයි සිද්ධාලේප ගාන්න තරං හිතවත් තුවක්කුකාර ගමන් සගයගේ පිටට පිට තියාගෙන අලි එයිද 'කොටි' එයිද දන්නෙ නැතුව අහස දිහා බලං ඉද්දි ඔය 'සඳ' ඇවිත් මේ කලාහිත ඇවිස්සුවා මතකයි.. එයිනුත් වසර හය හතකට පස්සේ මූසලම මූසලවූ දවසක ඒ ගමන් සගයම පේදුරු තුදුවේ මුහුදේ මූදුබත් වෙලා අත ඇරෙනව දැක දැක ඇවිත් තලෙයිමන්නරං තොටේ හැපි හැපි අඬද්දී නිසොල්මනේ පායල ඇවිත් ජීවිතේ හැටි ඔහොමයි කියල දුක බෙදා ගන්නවාත් මතකයි.. අහෝ ලබැඳි මන්නරම් සඳ... නැවත කෙසේ නම් මා ඔබේ මූණ බලන්නද? විලිසංගයක් නැති අපේ උන් සොබාදහමේ සළු රටා මෙසේ ඉරා දමමින් ඔබව නිරුවත් කරමින් සිටියදී.. සමාවෙන්න සිය දහස් වාරයක්.. ඔබේ දුකේදී මට ඔබ සමඟ ඉන්නට බැරි වීම ගැන...
කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-67409601161361838832014-08-21T11:13:38.386-07:002014-08-21T11:13:38.386-07:00ඔබේ බස නම් අපූරුයි. දැන් මන්නාරමේ වගේ. මට නම් ඔබ ක...ඔබේ බස නම් අපූරුයි. දැන් මන්නාරමේ වගේ. මට නම් ඔබ කියූ සුන්දරත්වය විඳින්න ලැබෙන එකක් නෑ.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-6931074739742481612014-08-20T04:07:41.249-07:002014-08-20T04:07:41.249-07:00කැලුම් මි..
සියොවැ ආමි
බැලු බැලු දනා ලීයෙන්
නොලීමි...කැලුම් මි..
සියොවැ ආමි
බැලු බැලු දනා ලීයෙන්
නොලීමි..කැලුම් විජයරත්නhttps://www.blogger.com/profile/13254856276424694355noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21944490543726240162014-08-17T05:43:09.568-07:002014-08-17T05:43:09.568-07:00පරිසරයේ සුන්දරත්වය විඳින්න සඳ එළිය සහ නිහඳතාවට වඩා...පරිසරයේ සුන්දරත්වය විඳින්න සඳ එළිය සහ නිහඳතාවට වඩා වෙන මොන උපකරනයන් වෙත්ද?ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-38634288552756540522014-08-17T02:39:46.924-07:002014-08-17T02:39:46.924-07:00"අරණකට පෙම්බැද", මන්ද ලයෙන් නදදෙන රාවයක..."අරණකට පෙම්බැද", මන්ද ලයෙන් නදදෙන රාවයක් වගේ,
මට හිතුනේ සුද්දා එන්න කලින් අපේ ගෙදර තියන පැත්තත් ලොබ්ටූලියාව වගේ තියෙන්න කියල, අපි දකින සුන්දරත්වය, සම්පත් අනාගත පරපුරට එක විසාල අපරාදයක්, Vidathnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-69383652326887112802014-08-16T23:58:20.095-07:002014-08-16T23:58:20.095-07:00අහ්, සිඳුත් දැන් උතුරේ වටපිටාව ගවේෂණය කරන්න පටන්ගෙ...අහ්, සිඳුත් දැන් උතුරේ වටපිටාව ගවේෂණය කරන්න පටන්ගෙන වගේ... හොඳා හොඳා... මා තොටින් එන උතුරු සුලඟේ මිහිරියාව සවස් වරුවක මන්නාරම් පාලම උඩට වෙලා මමත් අත්දැකලා තියෙනවා.. අපූරු අත්දැකීමක්... හැබැයි පෝස්ට් එක කිවනකොට නම් දුකක් දැනුනේ මිනිස්සු ඒ සුන්දරත්වය විනාශ කරල දාන්න හදන බව දැක්කම... තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-61714664561190953992014-08-16T08:32:18.198-07:002014-08-16T08:32:18.198-07:00පරිසරයේ සුන්දරත්වය අත්දකින්නෝ වාසනාවන්තයෝය.පරිසරයේ සුන්දරත්වය අත්දකින්නෝ වාසනාවන්තයෝය.පරිකල්පනhttps://www.blogger.com/profile/09206153674099285778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90261742285212256362014-08-16T00:27:11.299-07:002014-08-16T00:27:11.299-07:00ලස්සන ෆොටෝ ටික අක්කේ...ලස්සන ෆොටෝ ටික අක්කේ...Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-66426093152006203192014-08-15T20:07:26.207-07:002014-08-15T20:07:26.207-07:00තැන්කුයි...තැන්කුයි...දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-18493420766686877992014-08-15T19:48:23.576-07:002014-08-15T19:48:23.576-07:00අනේ මංද...
මාත් අරණකට පෙම් බැද කියවල තියෙනව කතාවෙ ...අනේ මංද...
මාත් අරණකට පෙම් බැද කියවල තියෙනව කතාවෙ අන්තිමට දැනෙන්නෙ නිකං පපුවෙ පැත්තං ගලවල යනව වගේ...
ඇත්තට තිරසර සංවර්දනය කියන එක ගැන මිනිස්සු ඒ තරං තකන්නෙම නෑ නේදMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85391090263812997322014-08-15T17:51:07.757-07:002014-08-15T17:51:07.757-07:00අද වෙනස් විදියක ලියවිල්ලක්. අහලාවත් තිබුණේ නැති තැ...අද වෙනස් විදියක ලියවිල්ලක්. අහලාවත් තිබුණේ නැති තැනක්. අර බසු ජෝඩුව හිතාගන්ටත් බැරි තරමට ලස්සණයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-18809842391122166742014-08-15T11:28:32.582-07:002014-08-15T11:28:32.582-07:00මං තාම ගිහින් නැනේමං තාම ගිහින් නැනේඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-67174384143600416162014-08-15T09:03:14.722-07:002014-08-15T09:03:14.722-07:00හ්ම්ම්ම්.....
//මන්නාරම් දූපත තමන්ගේ පාරාදීසය බවට ...හ්ම්ම්ම්.....
//මන්නාරම් දූපත තමන්ගේ පාරාදීසය බවට සිතා සිටින මේ අහිංසකයන්ගේ හෙට දවස කෙබඳු වේවිද....???//
ලොකුම ලොකු ප්රශ්ණාර්ථයක් සිඳු අක්කා.

වගකිවයුත්තන්ගේ ඇස් ඇරෙන්නේ කවදාද??? බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-49341165521062049152014-08-15T08:47:20.229-07:002014-08-15T08:47:20.229-07:00පාලම උඩ සුළි සුළං මතක් උනා.. අනිත්වා ගැනනං කතා නොක...පාලම උඩ සුළි සුළං මතක් උනා.. අනිත්වා ගැනනං කතා නොකරමි.මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.com