tag:blogger.com,1999:blog-1938304403736650926.post2501099837449832294..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: පුංචි පුතාSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger52125tag:blogger.com,1999:blog-1938304403736650926.post-17176068664813818802012-08-06T11:31:30.115-07:002012-08-06T11:31:30.115-07:00මේ වෙද්දි ඒ දරුවාගෙ අනාගතේ තීරනය වෙලා ඇති මල්ලිමේ වෙද්දි ඒ දරුවාගෙ අනාගතේ තීරනය වෙලා ඇති මල්ලිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-62644907721943624712012-08-06T11:30:40.278-07:002012-08-06T11:30:40.278-07:00අසරණ මිනිස්සු තවත් අසරණ කරන තැනක් තමයි මම දකින විද...අසරණ මිනිස්සු තවත් අසරණ කරන තැනක් තමයි මම දකින විදියට අපේ ගොඩක් පොලිස් ස්ථාන. ඔයා ඒ වෙලාවෙ ඒ දේ නොකළා නම් කවුරුත්ම නොකරන්න තිබුණා. අඩුම තරමෙ කාන්තා පොලිස් නිලධාරිනියකටවත් ඒ වගේ දෙයක් නොහිතුන එක හිතාගන්නත් අමාරුයි.

මතක් වුණා දවසක් පොලිසියකදි වුන දෙයක්. යාළුවො එක්ක දවසක් මුහුදු වෙරලෙ සෙල්ලම් කරන්න ගියා අපි. (මේ කියන යාළුවොම තමයි) අපි නොහිතුව විදියට අපි ගිය වාහනයක් හොරු කඩලා ඒකෙ තිබුණ බෑග් වල තිබුන දේවල් අරන් තිබුණා. ඒ නිසා අපි ළඟම පොලිසියට ගියා පැමිණිල්ලක් කරන්න. සෙල්ලම් කර කර හිටිය සරල ඇඳුම් පිටින්මයි හැමෝම හිටියෙ.(ටී ෂර්ට්, ඩෙනිම්)
ගිහින් පොලිසියෙ ඇතුළට එබුණා.
මෙන්න ඉතිරි සිද්ධිය.

පොලිස් නිලධාරියා- "ඇයි ඇයි, මොක්ද? කොහෙද එබෙන්නෙ? මොකද මෙච්චර කට්ටියක්? කොහෙ කියල හිතුවද මේ?"

අපේ එක්කෙනෙක්- "අපි #### ඉස්පිරිතාලෙ ඉගෙන ගන්න දොස්තරලා..."

පො.නි.- "ආ... එන්න එන්න සර්, ඉඳගන්න. එන්න මැඩම් ඉඳගන්න"

ඔන්න ඕකයි අපේ රටේ පොලිසි ගොඩක තත්වෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-84785972514737173312012-08-06T11:29:57.502-07:002012-08-06T11:29:57.502-07:00කිරිල්ලි පින්තූරෙ වෙනස් කළා නේද? ඒක හොඳයි. ඒත් අවධ...කිරිල්ලි පින්තූරෙ වෙනස් කළා නේද? ඒක හොඳයි. ඒත් අවධානෙන් ඉන්න, මොනව නොවෙන්න පුළුවන්ද.

ඔව් ඒ බබා ඇත්ත කතාව දැනගත්තු දවසක ගොඩක් දුක හිතෙයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-63209921909120394092012-08-06T11:29:38.068-07:002012-08-06T11:29:38.068-07:00යන්තම් ඇති සර් අපිට සරණාගතයො කියලා හරි කිවුවා. ඉස්...යන්තම් ඇති සර් අපිට සරණාගතයො කියලා හරි කිවුවා. ඉස්සර බනින වචනෙ නොකියා..... ;-)
ඒ තිබුණ බෝට්ටුව රන්මිහිතැන්නෙ. බිම වාඩි වෙලා හිටියෙ වැඩහිටි කන්දෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3723018897368817322012-08-04T11:17:53.591-07:002012-08-04T11:17:53.591-07:00කියවගෙන යද්දි දුක හිතුනා..බබා අම්ම එක්කම යැව්ව නම්...කියවගෙන යද්දි දුක හිතුනා..බබා අම්ම එක්කම යැව්ව නම් අම්මගේ අසනීපෙ වගේම මානසික රෝගයත් ක්රිමානුකුලව අඩුකරගන්න තිබ්බ කියලා හිතෙනවා...දරුවගේ අනාගතේ සුභ වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අම්මගේ අසනිපෙ හොද වෙලා දරුවා ළගට එන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..ගවේෂකhttps://www.blogger.com/profile/07087327955284204792noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52825794187856827352012-08-04T02:46:44.031-07:002012-08-04T02:46:44.031-07:00ඒ ටික අයින් කරපු එක හොඳයි.....බිමවාඩිවෙලා ඉන්න සරණ...ඒ ටික අයින් කරපු එක හොඳයි.....බිමවාඩිවෙලා ඉන්න සරණාගතයො ටිකක් බෝට්ටුවක නැඟලා යනවා වගේ බලන අයට හිතෙන්න ඉඩ තිබුනාamunoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-35135609575349265722012-08-04T01:45:43.341-07:002012-08-04T01:45:43.341-07:00හරිම වටින බ්ලොග් එකක්.
පසුගිය දවසක මට ගල්කිස්ස ...හරිම වටින බ්ලොග් එකක්.

පසුගිය දවසක මට ගල්කිස්ස ඒ එස් පී ඔෆීස් එකට යන්න වුනා. මගෙ යාළුවෙක් එක්ක.
එවෙලේ තමයි මට මේ සිදුවීමට මුහුන දෙන්න වුනේ.
පොලිසියට ඇතුල් වෙන තැනම තිබ්බ කවුන්ටර් එකකින් අස්සේ යකඩ කූඩු වල මිනිස්සු හිර කරලා හිටියා. පෙනුන විදියට අපරාදකාරයෝ. ඒ පොලිසියට යන ඕනෙම කෙනෙක් දකින දෙයක්.
මෙන්න එතනම අම්මා කෙනෙකුයි පොඩි මාස කිහිපයක ළමෙකුයි ඉන්නවා. ළමයාට ඇඳුමක්වත් නෑ.
ඒක බලන්න තරම් දුකයි. ලංකාවේ පොලිසියෙන් ප්‍රශ්න කරන්නත් භයයිනේ. ඒත් මට දැන් එතනින් යන්නත් බෑ. අර ළමයාමයි මගේ ඔළුවේ.
පස්සේ ඔක්කොම ගට්ස් අරගෙන මම එතන හිටපු නිළධාරියෙකුට කතා කලා. ඔහු මම ප්‍රශ්න කරපු මූඩ් එකත් එක්කම දෙපාරක් විතර මම දිහා බලල එතන හිටපු අනිත් නිළධාරින්ගෙන් ප්‍රශ්න කලා. ඒ අය කවුරුත් ඒ ළමයාව එයිට කලින් දැකලා නෑ වගේ උඩ බිම බලනවා. එවෙලේ නම් මගේ තරහා ගැන කියන්න වචන ඕනේ නෑනේ.
හරියට අර මාස කිහිපයක ළමයා ලොකු හොරකමක් කලා වගේ එහෙම වද හිංසා වලට ලක් කරලා වගේ මට හිතුනේ.( පස්සේ දැනගත්තා කුඩු සම්බන්දව අම්මා අත් අඩංගුවට අරගෙන බව.) ඒ මොනවා වුනත් වරදකරුවෝ ගැන නෙමෙයි මේ කතාව. ළමයින් එහෙම හිර කරන්න ගේන නීතිය මොකද්ද? ඊටත් වඩා ඇඳුමක්වත් නෑ. මගේ ප්‍රශ්න කිරීම හමුවේ විතරමයි කට්ටියට මතක් වුනේ ඒ ඔක්කොම. (අන්තිමට මම මැදිහත් වෙලා මගේ රියදුරා මඟින් ඔහුට ඇඳුම් සපයා දුන්නා.)
ඒත් මම එදා ගෙදර ආවේ හරිම දුකින්. කවුරුත් කරන වැරදි හින්දා ඒ අහිංසක පොඩි එවුන් මොනවා කරන්නද? නීතිය කියන්නේ ඒකද? මට හිතෙන්නේ අපේරටේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ලොකු අවුලක් තියෙනවා. එහෙම නැත්නම් අපි මනුස්සකම ගැන කියෙව්වට ඒක වචනයක් විතරක් වෙලා. මේ වගේ දේවල් අහද්දි මට හිතෙන්නේ ඒක විතරමයිBuru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-2547367226275635432012-08-03T08:16:34.729-07:002012-08-03T08:16:34.729-07:00අනේ පව් ඒ අම්ම...ලමය ලොකු උනාට පස්සෙ කොච්චර දුක හි...අනේ පව් ඒ අම්ම...ලමය ලොකු උනාට පස්සෙ කොච්චර දුක හිතේවිද...වින්චැට් කිරිල්ලි.https://www.blogger.com/profile/06353562107046628987noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-91764235747990581862012-08-03T07:59:09.978-07:002012-08-03T07:59:09.978-07:00හරියටම හරි තරු. මම මුල්ලේරියාවට ගිහින් නෑ. ඒත් අහල...හරියටම හරි තරු. මම මුල්ලේරියාවට ගිහින් නෑ. ඒත් අහලා තියනවා ඒ ගැන. අන්ගොඩ ගැන නම් මම පෝස්ට් දෙකක් විතර දාලාත් තියනවා. පුදුමාකාර කතා තියෙනවා ඒ වටා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-36210891722122010562012-08-03T07:58:12.754-07:002012-08-03T07:58:12.754-07:00ගෲප් එක ගැන නම් කියල වැඩක් නෑ අයියෙ. අවසාන අවුරුද...ගෲප් එක ගැන නම් කියල වැඩක් නෑ අයියෙ. අවසාන අවුරුද්දෙ ගෲප් එක කැඩුණා. ඒත් ඒ ෆිට් එක නම් තවම තියෙනව. 3 වෙනි අවුරුද්ද පටන් අරන් ටික කාලයක් යනකම් පොඩි පොඩි ගැටුම් තිබුණා.ඒත් අන්තිමට හිතාගන්න බැරි විදියට හැමෝම බැඳුන. ගෲප් සී ගැට්ටෙ වැඩ තියනවා මූණු පොතේ ඕනා තරම්.
අයියා කිවුව දේ හරි. මම වැඩියෙ හිතුවෙ නෑ තමයි. ඔන්න අයින් කළා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51071644356861383212012-08-03T05:50:26.074-07:002012-08-03T05:50:26.074-07:00ආ.. ඔයාලගෙ ගෘප් එක මාරයිනේ... අපිත් ඔයවගේ ඇපොයින්ම...ආ.. ඔයාලගෙ ගෘප් එක මාරයිනේ... අපිත් ඔයවගේ ඇපොයින්මන්ට් දෙකක් කළා. පොඩි පොඩි ෆන් ගත්තත් හැබැයි ඔයාලගේ තරම්ම ෆන් ගෲප් එකක් නම් සෙට් වුනේ නෑ.. :(
කතාව ගැන කියනවා නම් ඇත්තටම දුක හිතෙන කතාවක්. අර ළමයින්ගේ අනාගතේ???
පින්තූර ටික දැක්කාම දෙයක් හිතුණා කියන්න. නොකියනවදෝ කියලත් හිතිලා ඔන්න ඔහේ කියලම දානව කියලා හිතුණා.. දැන් මේ බ්ලොග් අවකාශෙත් ටිකෙක් ටික ජරාජීර්ණ වෙමින් යන නිසා (කිරිල්ලිට වෙච්චි අකරතැබ්බේ දැක්කනේ) තමන්ගේ කණ්ඩායම් ෆොටෝ ලිපියකට දාන්න කලින් මම වුණා නම් දෙපාරක් හිතනවා..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-29774228499690562752012-08-02T08:36:56.925-07:002012-08-02T08:36:56.925-07:00Naththalata Rohalawala carool yana kandayamata ek ...Naththalata Rohalawala carool yana kandayamata ek wuna mamath kepa wathawakma... Mulleriyawa, Angodadi dutu dewal harima dukbarai.. me tharamma awasihiyen duk vinidinna wenne ai minis athmayakata...

Manasika Rogi ammala kiri daruwo nalawana heti dekka...

koi tharam manasika dubalath thibunath daru senehasa e hemadetama wada prabalai.......Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-87647582157304452462012-08-02T08:12:30.742-07:002012-08-02T08:12:30.742-07:00ඔව් ඔව් විදුසර ට ලිවුවා තමයි. ඒක ලියලා නෑ නේද මම ම...ඔව් ඔව් විදුසර ට ලිවුවා තමයි. ඒක ලියලා නෑ නේද මම මෙතන වෙනදා වගේ?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-48004342710536079332012-08-02T08:11:07.683-07:002012-08-02T08:11:07.683-07:00ගොඩක් වෙලාවට වෙන්නෙ එක ප්‍රශ්නයක් දිහා එක කෝණෙකින්...ගොඩක් වෙලාවට වෙන්නෙ එක ප්‍රශ්නයක් දිහා එක කෝණෙකින් විතරක් බැලීමනෙ. ඒක තමයි ඉතින් හේතුව dudeSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-43665889498474204112012-08-02T08:10:02.698-07:002012-08-02T08:10:02.698-07:00අපේ කණ්ඩායමත් එක්ක ගිය මේ වගේ ඒවා නම් අමතක වෙන්නෙ ...අපේ කණ්ඩායමත් එක්ක ගිය මේ වගේ ඒවා නම් අමතක වෙන්නෙ නෑ, ජීවිතේටවත්. මේ වගේ යාළුවො ටිකක් නම් කොහෙන්වත් හොයාගන්න බැරි වෙයි. ඊළඟ පෝස්ට් එකෙත් ඉන්නෙ මෙයාලාම තමයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-47380027997918889332012-08-02T08:09:46.190-07:002012-08-02T08:09:46.190-07:00රාජසම්පත් කොහොම වෙතත් මල්ලි, ඉන්න හිටින්න තැනක් ලැ...රාජසම්පත් කොහොම වෙතත් මල්ලි, ඉන්න හිටින්න තැනක් ලැබුණ නම් හොඳටම ඇති ඒ බබාටSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-23755576795432352662012-08-02T08:09:31.544-07:002012-08-02T08:09:31.544-07:00මම මේ පනත ගැන වැඩියෙම දන්නෙ නෑ. මම හිතන විදියට එක්...මම මේ පනත ගැන වැඩියෙම දන්නෙ නෑ. මම හිතන විදියට එක්තරා යුගයක සිද්ධ වුණ යම් යම් සිදුවීම් පාලනය කරන්න වෙන්න ඇහ්ටි.
ඒත් ඒක දටත් ක්‍රියාත්මක වෙනවා මේ වගේ.
ඇත්ත ඒ කාන්තාව මොන විදියකින් මානසික විකෘතිතාවකට පත් වුණත්, මේ විදියෙ තත්වෙකට පත් නොවෙන්න නම් පිළියම් යොදන්න තිබුණා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-78439925220766718502012-08-02T08:08:52.931-07:002012-08-02T08:08:52.931-07:00ඔව් නිසූ. ඒ අම්මා තවම පුතාව හොයනවද දැන්නෙ නෑ. මේක ...ඔව් නිසූ. ඒ අම්මා තවම පුතාව හොයනවද දැන්නෙ නෑ. මේක අනාත නිවාසයක් නෙමේ නිසූ. රැඳවුම් මධ්‍යස්ථානයක්. ටිකක් විතර මුල්ලේරියාව වගේSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-23680549579545589112012-08-02T08:08:39.992-07:002012-08-02T08:08:39.992-07:00ඒක තමයි. ඒ දරුවන්ට අත්දකින්න ලැබෙන පරිසරය හිතන්න. ...ඒක තමයි. ඒ දරුවන්ට අත්දකින්න ලැබෙන පරිසරය හිතන්න. හොඳ ආදර්ශ නැති තරම් නේද?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-26115662110564086612012-08-02T08:08:26.805-07:002012-08-02T08:08:26.805-07:00මේ වෙනකොට මොනවා වෙලාද දන්නෙ නෑ..... මේක දැන් අවුරු...මේ වෙනකොට මොනවා වෙලාද දන්නෙ නෑ..... මේක දැන් අවුරුදු තුනකට කලින් සිද්ධ වුණ දෙයක්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-824249511604622842012-08-02T08:08:14.899-07:002012-08-02T08:08:14.899-07:00මොකද මේ?
:)මොකද මේ?
:)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-53396894921239372652012-08-02T08:08:00.251-07:002012-08-02T08:08:00.251-07:00අනාථ දරුවො අනාථම තමයි ගොඩක් වෙලාවට. හරිම අහම්බෙන් ...අනාථ දරුවො අනාථම තමයි ගොඩක් වෙලාවට. හරිම අහම්බෙන් තමයි යන පාර වෙනස් වෙන්නෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-6537975591623578222012-08-02T08:07:46.268-07:002012-08-02T08:07:46.268-07:00එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයිද කියන එක සැකයි...එහෙම වෙනවා නම් හොඳයි. ඒත් එහෙම වෙයිද කියන එක සැකයි නේද?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-71186010358583960662012-08-02T08:07:34.780-07:002012-08-02T08:07:34.780-07:00සර් මට දුන්නෙ අඟුනකොලපැලැස්ස නෙමේ..... බකමූණ !! අඟ...සර් මට දුන්නෙ අඟුනකොලපැලැස්ස නෙමේ..... බකමූණ !! අඟුනකොලපැලැස්ස දුන්නෙ මට මතක විදියට ස*ත් එ****හ ට. තවමත් හිනා යනවා ඒක මතක් වෙද්දි..... සියඹලාණ්ඩුව, ඇඹිලිපිටිය, කයිට්ස්..... අනිත් නම් මතක් වෙන්නෙත් නෑ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-79621588012466026012012-08-02T08:07:16.500-07:002012-08-02T08:07:16.500-07:00මොකුත් කිවුවෙ නැත්ත ඇවිත් කියවලා හරි යන්න. අපිට මේ...මොකුත් කිවුවෙ නැත්ත ඇවිත් කියවලා හරි යන්න. අපිට මේ ක්‍රම වෙනස් කරන්න බෑනෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com