tag:blogger.com,1999:blog-1938304403736650926.post2895758919629252206..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: අපේ කාලයේ කෙල්ලෙක් සහ කොල්ලෙක්Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-1938304403736650926.post-5618258689174530352012-06-23T08:18:41.714-07:002012-06-23T08:18:41.714-07:00සිදූ දුන්න උපදෙස හරි .වැරැද්ද සංස්කෘතිය වගේ පටු දේ...සිදූ දුන්න උපදෙස හරි .වැරැද්ද සංස්කෘතිය වගේ පටු දේවල් හිතලා ගොඩක් වැඩිහිටියො ලමයින්ගෙන් ඔය කරුණු කාරණා වසන් කරන එක .ඔය වයසෙදි ඒ කියන්නේ අර්ලි ට්වෙන්ටීස් වලදි කොල්ලො කෙල්ලන්ට සිල් ගන්න බෑ ඒක ස්වභාවික ආසාවක්. නමුත් ජීවිතේ අඳුරු නොවී ඉන්න නම් නිවැරදි උපදෙස් ඕනේ . ඇතෙන්ම කිව්වොත් මගේ යාලු ගෑණු ලමයි කීපදෙනෙක් හිටියා කැමපස් ඉන්න කාලේත් දැනගෙන හිට්යේ නෑ ලමයි උපදින්නේ කොහොමද කියලා . හොඳම දේ දවසක් මම ලයිබ්‍රරි එකේ සෝෂල් සයන්ස් පැත්තෙන් ෆැමිලි ප්ලෑනින්ග් ගැන පොතක් බරෝ කරලා පඩි පෙල දිගේ පහලට එද්දී මුණ ගැහුණ යාලුවෙක් මගේ අතේ තියෙන පොත දැකලා ඒක කියවලා චික් ඔයා මහ ජරා පොත් කියවනවා කියලා හැමෝටම ඇහෙන්න හයියෙන් කිව්වා . ඔය දැනුම ජරා , වල් අදහස් හැටියට හිතන තාක් තරුණ ජීවිත අඳුරෙ. ඒ නිසා සතුටුවෙන්න සිදූ කලේ හොඳ දෙයක්TGhttps://www.blogger.com/profile/17890446675753944105noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-30920361296336737582012-02-14T07:12:15.517-08:002012-02-14T07:12:15.517-08:00ෂා.... සින්දු උපදෙස නම් ගොඩාක් වටිනවා.පවනි කිව්වා ...ෂා.... සින්දු උපදෙස නම් ගොඩාක් වටිනවා.පවනි කිව්වා වගේ නමත් කියලාම දුන්නා නම් නම හොයන්න දෙන්නා කරදර වෙන්නේ නැනේ....... එ වගේම after effects ගැනත් දැනුවත් කලා නම් වටිනවා. නැත්නම් හෙම්බිරිස්සාවක් හැදුනත් විටමින් C බොනවා වගේ ගනී.නාරද ඩිල්ෂාන්http://www.narada000.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-87801649636980771402012-01-21T06:02:23.577-08:002012-01-21T06:02:23.577-08:00ඔය වගේ උපදෙසක් හොඳ විදියට ගන්න අය අඩුයි.... හුගක් ...ඔය වගේ උපදෙසක් හොඳ විදියට ගන්න අය අඩුයි.... හුගක් වෙලාවට ඔයා දුන්න උපදෙස වැරදියට පාවිච්චි කරයි....
සමහර විට ඒ කොල්ල සහ කෙල්ල ඒකෙන් හොඳ පාඩමක් ඉගෙනගෙන හිතා ගන්න ඇති.... ඒ දේවල් ගැන පරිස්සම් වෙන්න.... එහෙමත් නැත්තම් දැන් ඉතින් බය වෙන්න දෙයක් නෑනෙ... අපිට දැන් ඒ පෙත්ත දිගටම පාවිච්චි කරන්න පුලුවන් කියල හිතන්ඩත් ඉඩ තියෙනව..

ඒක නෙමෙයි.... අර පෙත්තෙ නමත් දැම්ම නම් වටිනාකොම කියල නිම කරන්ට බැරි වෙයි ඕන්....
:ඩීපවනිhttps://www.blogger.com/profile/13629559139692880030noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-45071031733143102052012-01-04T00:16:47.082-08:002012-01-04T00:16:47.082-08:00ඔයා කරපු දේ හරියටම හරි සින්දු........ඔයා කරපු දේ හරියටම හරි සින්දු........Srimal Ayyanoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-29764603143219820692012-01-03T08:35:45.659-08:002012-01-03T08:35:45.659-08:00ayyooo aththa thama...mata nikamata wage kiyauna;;...ayyooo aththa thama...mata nikamata wage kiyauna;;lamai akkamane inne...api nakiii ??pissuda.;apiwa naki karana aka lesi wennaha ;)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-23774726563029654692011-12-31T06:02:53.619-08:002011-12-31T06:02:53.619-08:00ඇනෝ- "dan kale lamainta a athdakeem naha"...ඇනෝ- "dan kale lamainta a athdakeem naha" කියන්න එපෝ......මට මම නාකියි වගේ දැනෙනවනෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-74501711089978352702011-12-30T22:14:30.702-08:002011-12-30T22:14:30.702-08:00sidu;;;;lov dz blog v much,meka dakkama matath liy...sidu;;;;lov dz blog v much,meka dakkama matath liyanna hithenawa.ape schl life& kawadaath amathaka aennaha^-^dan kale lamainta a athdakeem nahaAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-76383983197588643992011-12-30T10:47:05.048-08:002011-12-30T10:47:05.048-08:00වෙන කොහෙද... මේ අපේ සිරි ලංකාවෙම තමයිවෙන කොහෙද... මේ අපේ සිරි ලංකාවෙම තමයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88355782661428595422011-12-30T03:45:04.708-08:002011-12-30T03:45:04.708-08:00ලංකාවෙද? පිටරටකද?
ලංකාවේ නම් ඉතිං අධ්‍යාපනයේ අඩුපා...ලංකාවෙද? පිටරටකද?
ලංකාවේ නම් ඉතිං අධ්‍යාපනයේ අඩුපාඩුව තමයි. අනික, ඕවා දෙමව්පියෝ කියලා දෙන්නේ නෑනේ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com