tag:blogger.com,1999:blog-1938304403736650926.post3317919545728973016..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: සන්නාලියක් ඇමතීමSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger17125tag:blogger.com,1999:blog-1938304403736650926.post-67840850076157080932012-11-02T00:38:37.022-07:002012-11-02T00:38:37.022-07:00කුවේණියගේ නැගණිය කම්හලේ වැඩ මුරයේ කපු කටින්නී යැයි...කුවේණියගේ නැගණිය කම්හලේ වැඩ මුරයේ කපු කටින්නී යැයි ප්‍රදීපා ගායනා කල සින්දුව මතක් වුනා..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-22539130626759156392012-10-31T15:01:15.801-07:002012-10-31T15:01:15.801-07:00කියන්න වචන නෑ.. සිරාවටම ලියලා..කියන්න වචන නෑ.. සිරාවටම ලියලා..රවින් https://www.blogger.com/profile/03524572740746206614noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21693033247916184142012-10-31T08:30:52.569-07:002012-10-31T08:30:52.569-07:00කවිය ඇත්තටම ලස්සනයි අක්කේ... කවිය ඇත්තටම ලස්සනයි අක්කේ... Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-58721288508320080252012-10-31T07:12:09.258-07:002012-10-31T07:12:09.258-07:00මේවා තමයි නියම නිසඳැස් කවි. කවිය ගැනන් කියන්න දෙයක...මේවා තමයි නියම නිසඳැස් කවි. කවිය ගැනන් කියන්න දෙයක් නෑ අති විශිෂ්ඨයි.
දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51260143135952374152012-10-31T02:08:49.661-07:002012-10-31T02:08:49.661-07:00මොකද නිකම් කම්මැලිකමක් ගහලාවගේ.. මොකද නිකම් කම්මැලිකමක් ගහලාවගේ.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-8755795146970610172012-10-30T22:28:07.478-07:002012-10-30T22:28:07.478-07:00:((((( සංවේදී :(:((((( සංවේදී :(වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-58838171076297329302012-10-30T12:59:51.310-07:002012-10-30T12:59:51.310-07:00හ්ම්ම්...දුකයි. මොනවා කියන්නද මන්දා හ්ම්ම්...දුකයි. මොනවා කියන්නද මන්දා සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-9107732936733730862012-10-30T11:00:24.560-07:002012-10-30T11:00:24.560-07:00අන්තිම කවියේ අර්ථයනම් නියමයි. අන්තිම කවියේ අර්ථයනම් නියමයි. Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-68765745306126003622012-10-30T09:07:32.872-07:002012-10-30T09:07:32.872-07:00අවලස්සන සිදුවීමක් ගැන ලස්සන කවියක්~!
henryblogwa...අවලස්සන සිදුවීමක් ගැන ලස්සන කවියක්~!

henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-65756202610023346162012-10-30T02:25:35.832-07:002012-10-30T02:25:35.832-07:00දෙනෙතකින් කියැවෙන ලස්සන කතාවක්!!!දෙනෙතකින් කියැවෙන ලස්සන කතාවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-43584673791879925042012-10-30T01:27:41.904-07:002012-10-30T01:27:41.904-07:00දුක්බර ජීවිත. ඒත් ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න...දුක්බර ජීවිත. ඒත් ඔවුන් රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න කොපමණ දායකත්වයක් දක්වනව ද?DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-8904439534538186062012-10-30T01:13:13.208-07:002012-10-30T01:13:13.208-07:00මැෂිමට යටවෙච්ච ජීවිත ගැන තේරෙන බාසාවෙන් ! ජය මැෂිමට යටවෙච්ච ජීවිත ගැන තේරෙන බාසාවෙන් ! ජය Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-12159700341283726062012-10-30T00:12:01.790-07:002012-10-30T00:12:01.790-07:00හරිම අපූරු සංවේදී නිර්මාණයක්!
ඔබට ජයහරිම අපූරු සංවේදී නිර්මාණයක්!

ඔබට ජය...https://www.blogger.com/profile/02425329376035400971noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51466057849245478002012-10-30T00:07:56.134-07:002012-10-30T00:07:56.134-07:00මැෂින් වලටම තරුණ කාලෙ දිය කරන අසරණියන්ගෙ දුක සිඳූ ...මැෂින් වලටම තරුණ කාලෙ දිය කරන අසරණියන්ගෙ දුක සිඳූ ගොඩ දැනෙන විදිහට පද වලට හරෝලා තියෙනවා. නියමයි!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-64729003674683398752012-10-30T00:06:37.393-07:002012-10-30T00:06:37.393-07:00අපේ අම්මට මේ කවි සෙට් එක පෙන්වන්ඩ ඕන. මොකද අපේ අම්...අපේ අම්මට මේ කවි සෙට් එක පෙන්වන්ඩ ඕන. මොකද අපේ අම්මත් ගාමන්ට් එහෙක වැඩ කරපු කෙනෙක් නෙ :)සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13077941899341656122012-10-30T00:04:57.618-07:002012-10-30T00:04:57.618-07:00මී ගොඩයාගෙ කතාව හරි.. බොහෝ කවියන්ගේ නිමිත්ත උනත් අ...මී ගොඩයාගෙ කතාව හරි.. බොහෝ කවියන්ගේ නිමිත්ත උනත් අදත් ඇය තරම් සූරා කෑමට ලක්වෙන තව කෙනෙක් නැති තරම්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-78820432499173756342012-10-29T22:38:28.639-07:002012-10-29T22:38:28.639-07:00//විඩා බර ඒ දෙපා
සෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙ...//විඩා බර ඒ දෙපා
සෙනෙහසින් පිරිමදින
කිසිදු පෙම්වතෙක් නම්
මේ ලොවේ නැතිව ඇති..//

නැතිම වෙන්න බෑ,,, කොහේ හරි කෙනෙක් ඇති...

සිය ගනනක් කවියන්ගෙ කවියට නිමිත්තක් වෙච්ච.. අහින්සක අසරණී.. තාමත් තාමත් එතනමයි...meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com