tag:blogger.com,1999:blog-1938304403736650926.post3898591474578326580..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: වැස්සෙ ආව පොඩි එකාSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1938304403736650926.post-18838731148913993262012-07-28T00:32:50.123-07:002012-07-28T00:32:50.123-07:00ඔය වගේ සංවේදී දේවල් අනන්ත වෙනවා සිඳූ. නමුත් ඔයවගෙ ...ඔය වගේ සංවේදී දේවල් අනන්ත වෙනවා සිඳූ. නමුත් ඔයවගෙ දේවලට සංවේදීතාවයක් දක්වන අය රෝහල්වලදි නම් අපි දකින්නෙ අඩු ප්රතිශතයක්.
ඔය වගේම දතක වේදනාව ඉවසාගෙන ඉඳලා මගේ ඇහැට කඳුලු ගෙනාපු කොල්ලෙක් ගැන කියවන්න  මෙන්න ලින්ක් එක.

henryblogwalker  the Dude Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-73233487786948667672012-02-28T09:34:50.500-08:002012-02-28T09:34:50.500-08:00@Ama akkiya, aththada me Sindu akkiya kiyanne akki...@Ama akkiya, aththada me Sindu akkiya kiyanne akkiyage kata kathurak wage kiyala ? :p :p :pSachintha Nawagamuwahttps://www.blogger.com/profile/04908825461183141241noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-89916091841234698972012-02-28T09:32:58.785-08:002012-02-28T09:32:58.785-08:00@Sindu akkiya, mata aththata ma godaaaak duka hith...@Sindu akkiya, mata aththata ma godaaaak duka hithuna akkiyo me kathawa kiyewwaha ma. Me tharam podiiiiiiiiiii lamayek wela th mahum daddi iwasagena hitiya kiyana eka wishwasa karanna ath amaru deyak. A lamayage thaththata kenthi giya eka nam sadaranai. Ispirithalayak unaha ma meeta wada leddu gana hithanna oni neda akkiyo ? Leda marunata passe ane apoi kiyana eka neweine sidda wiya yuththe, ikmanin prathikara karala ledawa suwa kireema ne. Akkala wage hariiiiiiiima honda aya inna nisa a lamaya suwa una. Akkiyata aththata ma godaaaaaaaaaaaaak pin sidda wenawa akkiyo a karapu wishala sewaya wenuwen. Akkala wath hitiye nathnam a lamayata monawa weida kiyala hitha ganna wath bahane. Idiriyata th akkiyata me wage asarana rogeeen dahas gananakata pihita wenna labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo. Akkiya mehema dewal blog eke dala apawa danumwath karawana ekath aththata ma lokuuuuuuuma deyak. Mata a gana th aththata ma hariiiiiiima sathutui akkiyo. Idiriyata th me wada katayuthu tika sarwaprakaren ma sarthakawa karagena yamata awashya shakthiya ha dairayaya mage akkiyata noaduwama labewa ! kiyala man mage mulu hadawathin ma prarthana karanawa akkiyo.:)Sachintha Nawagamuwahttps://www.blogger.com/profile/04908825461183141241noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-63241961868027933572012-02-27T00:33:09.421-08:002012-02-27T00:33:09.421-08:00ඇයි ඔයාගෙ කතුර වගේ කටට මොකද වුනේ?ඇයි ඔයාගෙ කතුර වගේ කටට මොකද වුනේ?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21423968917443051702012-02-27T00:32:34.849-08:002012-02-27T00:32:34.849-08:00ඒක තමයි. ඒ වෙලාවට අතර මැද්දෙ ඉන්න අපි අසරණ වෙනවා ස...ඒක තමයි. ඒ වෙලාවට අතර මැද්දෙ ඉන්න අපි අසරණ වෙනවා සේරටම වඩාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-15530639818687915712012-02-27T00:31:50.657-08:002012-02-27T00:31:50.657-08:00දුක හිතුනා මල්ලි. ඇත්තමයි, අම්මලාගෙ තාත්තලාගෙ ආදරේ...දුක හිතුනා මල්ලි. ඇත්තමයි, අම්මලාගෙ තාත්තලාගෙ ආදරේට සේරම යටයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90831312354392642812012-02-26T23:22:21.313-08:002012-02-26T23:22:21.313-08:00හ්ම්ම්ම්ම්ම්.....
(මට කියන්න තියෙන්නේ එච්චරයි අක්ක...හ්ම්ම්ම්ම්ම්.....
(මට කියන්න තියෙන්නේ එච්චරයි අක්කේ)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85711991659841483702012-02-25T23:38:21.160-08:002012-02-25T23:38:21.160-08:00අනේ මන්දා?නීතිය මනුස්සකමයි එකට ගැටෙන තැන් වලදී තීර...අනේ මන්දා?නීතිය මනුස්සකමයි එකට ගැටෙන තැන් වලදී තීරණයක් ගන්න අමාරුයි....මකුළුවා.....https://www.blogger.com/profile/06755921502229748799noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-22313225376830551612012-02-25T13:16:27.352-08:002012-02-25T13:16:27.352-08:00මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ . තාත්තා කෙනෙක්ට ද...මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ . තාත්තා කෙනෙක්ට දරුවෙකුගේ වේදානවක් නිකම් තමන්ට දැනෙන වේදනාවක් වගේ තමා දැනෙන්නේ . මට නම් ඒ තාත්තා හරි .

කොටි කලබල තිබ්බ කාලේ පොලීසියේ සයිරන් එක ගහනකොට ගමේම කඩවල් වහනවා මගේ තාත්තා බාගෙට වහමින් තිබුනු කඩේක දොරට පයින් ගහලා පොඩි එකා වෙච්ච මට බොන්න ලැක්ටෝජන් පැකට් එකක් අරගෙන ආපු හැටි මතක් වුණා .හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-79495922629883416292012-02-25T09:35:23.716-08:002012-02-25T09:35:23.716-08:00ජිංජියෝ ඔයා කොහෙද ඒ වෙලාවෙ එතන හිටියේ? (අපි හැමෝම ...ජිංජියෝ ඔයා කොහෙද ඒ වෙලාවෙ එතන හිටියේ? (අපි හැමෝම වැරදියි කිවුව නිසා අහන්නෙ) ... ඇත්තමයි එයා නම් නියම කොල්ලෙක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-16720741763155179872012-02-25T09:35:02.981-08:002012-02-25T09:35:02.981-08:00ඉස්පිරිතාලෙ ඉන්නවා MW ගොඩාක් සංවේදි මිනිස්සු, ඒත් ...ඉස්පිරිතාලෙ ඉන්නවා MW ගොඩාක් සංවේදි මිනිස්සු, ඒත් සුලුතරයක් ගෙ හැසිරීම් රටාව නිසා ඒ කිසි දෙයක් පිටතට පේන්නෙ නෑ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-47419133102084724282012-02-25T09:34:33.953-08:002012-02-25T09:34:33.953-08:00මට තවමත් අමුතුයි ඒ දරුවාව මතක් වෙනකොට. එයා කතා කරප...මට තවමත් අමුතුයි ඒ දරුවාව මතක් වෙනකොට. එයා කතා කරපු විදියෙ ඉඳන්ම වෙනස් පරිණත ගතියක් තිබුණා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-60117752659760985122012-02-25T09:34:07.217-08:002012-02-25T09:34:07.217-08:00ඒක ඇත්ත ඩිලන්,තමන්ගෙ දරුවෙක් ගෙ අසනීපයකදි ඕනාම සාන...ඒක ඇත්ත ඩිලන්,තමන්ගෙ දරුවෙක් ගෙ අසනීපයකදි ඕනාම සාන්තුවරයෙක්ගෙ සිල් බිඳෙනවා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-66543317560534073652012-02-25T09:33:48.387-08:002012-02-25T09:33:48.387-08:00දුමී අයියා කලුබෝවිල ගැන ලියපු පෝස්ට් එකක් මම කියෙව...දුමී අයියා කලුබෝවිල ගැන ලියපු පෝස්ට් එකක් මම කියෙව්වා ගොඩාක් කාලෙකට කලින්. ඒ ගැන කියන්න තියෙන්නෙ "වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද- දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත" කියලා තමයි. මගෙ කලින් පෝස්ට් එක කලුබෝවිල ගැනම ඒ වගේ එකක්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-78275788458977257162012-02-25T09:33:18.780-08:002012-02-25T09:33:18.780-08:00රනිල් වික්රමසිංහ මහත්තයා වළං පොලොවෙ ගහපු හැටි මට ...රනිල් වික්රමසිංහ මහත්තයා වළං පොලොවෙ ගහපු හැටි මට මැවි මැවී පෙනුනා ආයෙමත්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-2610010500323276842012-02-25T09:32:52.917-08:002012-02-25T09:32:52.917-08:00කියලා වැඩක් නෑ.... පුදුම ළමෙක් එයා නම්. හරිම අඩුයි...කියලා වැඩක් නෑ.... පුදුම ළමෙක් එයා නම්. හරිම අඩුයි ඒ වගේ ළමයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-64370155731658516072012-02-24T23:49:45.845-08:002012-02-24T23:49:45.845-08:00කව්ද වැරදි කියන තැන නම් මට හිතෙන්නේ අපි හැමෝම වැරද...කව්ද වැරදි කියන තැන නම් මට හිතෙන්නේ අපි හැමෝම වැරදියි
පොඩි එකානම් නියම කොල්ලෙක්ජිංජි බිරිස්https://www.blogger.com/profile/00860184790791343533noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-23441358329251042622012-02-24T21:03:42.745-08:002012-02-24T21:03:42.745-08:00පුතාගේ ඉවසීමේ හැකියාව තාත්තාටත් තිබ්බානම් කාටත් එක...පුතාගේ ඉවසීමේ හැකියාව තාත්තාටත් තිබ්බානම් කාටත් එකවර සතුටින් යන්න තිබුනා.ඒත් ඔහොම වෙලාවට තරහා නොගන්න තාත්තා, තාත්තා කෙනෙකුත් නෙවි කියල වෙලාවකට හිතුනා.කවුද වැරදි? අපි හිතන්නේ ඉස්පිරිතාලේ අම්මලා,තාත්තලා වෙච්ච අය අඩු ඇති...MW Teamhttps://www.blogger.com/profile/07006004597778334247noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14298493645897668612012-02-24T20:29:00.383-08:002012-02-24T20:29:00.383-08:00හිතට අමුතු ගැඟීමක් ආවා මේක කියවනකොට...පොඩි එකත් හි...හිතට අමුතු ගැඟීමක් ආවා මේක කියවනකොට...පොඩි එකත් හිතාගන්න බැරි විදියේ ලමයෙක්.තාත්තට ඉවසීම පාලනය කරගන්න බැරි වෙන්න ඇති..මොනවා උනත් වැරදි වැඩක් නේ තාත්තා කරලා තියෙන්නේ...ඔබ නොදුටු ලොවක්https://www.blogger.com/profile/03369213975097941754noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-32907205384988541472012-02-24T12:40:07.759-08:002012-02-24T12:40:07.759-08:00මොන අම්මට තාත්තටද ඔහොම වෙද්දී ඉවසගෙන ඉන්න පුලුවන්....මොන අම්මට තාත්තටද ඔහොම වෙද්දී ඉවසගෙන ඉන්න පුලුවන්.. ඉවසීමේ සීමාව පනින දේකුත් වෙන්න ඇති වෙලාව ගියාට අමතරව සමහරවිට..මමත් ඔය වගේ සිද්දී කීපයක්ම දැකලා තියනවා..ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13475338129107413072012-02-24T10:37:22.118-08:002012-02-24T10:37:22.118-08:00හිත කීරි ගැහිලා ගියා මේ කතාව කියවලා. ඒ තාත්තට තමන්...හිත කීරි ගැහිලා ගියා මේ කතාව කියවලා. ඒ තාත්තට තමන්ගේ දරුවට ඉස්පිරිතාලෙදි නොසලකා හැරපු නිසා ඇති වෙච්ච කේන්තිය මටත් ඇති වෙලා තියෙනවා. මමත් තව පොඩ්ඩෙන් කළුබෝවිල ඉස්පිරිතාලේ සිකියුරිටි කාරයෙක්ට බිම දාගෙන ගහනවා. ඒ මීට අවුරුදු හයහමාරකට විතර කලින් මගේ පුතාට යන්තම් සති කීපයක් වයසෙදි "ෆිට්" එක හැදිලා ඉස්පිරිතාලෙට අරගෙන දුවපු වෙලාවක......! අද එයාට අවුරුදු හයහමාරක්. ඒ එයාට පළවෙනි සහ අන්තිම පාරට ෆිට් එක හැදුනු දවසේ.....!දුමීhttps://www.blogger.com/profile/08027901081117209964noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-10007433360113877212012-02-24T10:35:41.688-08:002012-02-24T10:35:41.688-08:00//"තමන්ගෙ දරුවා තුවාල වුණාම මොන තාත්තාටද නේද ...//"තමන්ගෙ දරුවා තුවාල වුණාම මොන තාත්තාටද නේද ඉවසන්න පුළුවන් බේත් දාන්න පරක්කු වෙනකොට" // මටත් කියන්න තියෙන්නෙ ඒ ටිකම තමා ඒත් කලබලවෙලා ඔය කරගත්ත හරි මැදෑ

කොහොමත් පොදු දෙපල කියන්නෙ අපේ දෙවල්. ඇයි අපෙ දෙවල් විනාස කරන්නෙ. ගෙදර ගෑනිත් එක්ක තරහ උනාම පිගන් පොලවෙ ගැහුවම හරියනවද ?(අර රනිල් වික්රමසිංහ මහත්තයා වලං පොළවෙ ගැහුවා වගෙ )Loku Johnhttps://www.blogger.com/profile/16199897588110948298noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-67416635064391214422012-02-24T08:56:25.731-08:002012-02-24T08:56:25.731-08:00ඔය වගේ කේස් නම් අනන්තවත්... මගේ යාළුවෙකුට තාම නඩුව...ඔය වගේ කේස් නම් අනන්තවත්... මගේ යාළුවෙකුට තාම නඩුවක් තියෙනව :)

පොඩ්ඩනම් එල කොල්ලෙක් :)සාතන්https://www.blogger.com/profile/05407614735185360770noreply@blogger.com