tag:blogger.com,1999:blog-1938304403736650926.post3973256888138859525..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: නුඹ මලක්..... පරව ගියSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1938304403736650926.post-59363041908761191102012-05-25T08:35:47.873-07:002012-05-25T08:35:47.873-07:00නියමා...........................යි!!!
එන්න පරක්කු...නියමා...........................යි!!!

එන්න පරක්කු උනා..අද ගෙදර ආවේ..
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-46626917505973539342012-05-25T00:32:12.802-07:002012-05-25T00:32:12.802-07:00හැමදාමත් දුක විඳින දුක දකින ඒත් ඒ හැමදේම නොපෙන්වගෙ...හැමදාමත් දුක විඳින දුක දකින ඒත් ඒ හැමදේම නොපෙන්වගෙන දහසකුත් ලෙඩ රෝග එක්ක රෝගීන් වෙනුවෙන් සටන් කරන කාර්යබහුල ජීවීත ගත කරන පිරිසක් වුනත් කවියක සැඟවුන, දැවටුන හැබෑ රසය හොඳින් දකින්නෙත් ඒ විඩාබර හිත්ම තමයි. ඒත් ලෝකයාට වෛද්‍යවරයෙක් තුල ඉන්න සාමාන්‍ය මිනිසාව පේන්නෙ නැහැ. දකින්න ඉඩ දෙන්නෙ නැහැ කිවුවත් වැරැද්දක් නැහැ.~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-39827898901670317582012-05-24T10:08:26.474-07:002012-05-24T10:08:26.474-07:00අපී කොච්ච්ර තියාගන්න හැදුවත් මේ ලෝකෙ කිසිම දෙයක් න...අපී කොච්ච්ර තියාගන්න හැදුවත් මේ ලෝකෙ කිසිම දෙයක් නියත නෑ..
//නුඹට සෙනෙහෙන් දෑත් අතරේ
නුඹව සිර කර තබා ගත්තෙමි//
කොච්ච්ර දෑත් අතරේ තියාගන්න උත්සාහ කලත් අටලෝදහමට සියල්ලම යටත් වෙන බව ගෙවී ගිය දින කීපයේ (මම අත්විඳී දෑ කීපයක් නිසා) හොඳටම අවබෝධ වුනා.
"පණ නම් තණ අග පිණිබිඳු වැන්නේ..."තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-57856224545387919842012-05-24T10:02:03.373-07:002012-05-24T10:02:03.373-07:00සිරාවටම, අර කිව්ව අවු 5හේ කාලයේ කොච්ච්ර හැකියාවන් ...සිරාවටම, අර කිව්ව අවු 5හේ කාලයේ කොච්ච්ර හැකියාවන් මොට වෙලාද කියල මටත් හිතුන වාර අනන්තයි..තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-34054578799259192072012-05-24T07:11:56.911-07:002012-05-24T07:11:56.911-07:00ස්තූතියි මී ගොඩයෝ. (ඇත්තට මොකද්ද මී ගොඩයා කියන එකේ...ස්තූතියි මී ගොඩයෝ. (ඇත්තට මොකද්ද මී ගොඩයා කියන එකේ තේරුම?)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-55437889692591707442012-05-24T07:11:36.312-07:002012-05-24T07:11:36.312-07:00එහෙම කියලා කොහොමද, කොහොම හරි රැක ගන්න වෙයි.එහෙම කියලා කොහොමද, කොහොම හරි රැක ගන්න වෙයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88757734399232160712012-05-24T07:11:02.151-07:002012-05-24T07:11:02.151-07:00එහෙම හිරකරන්න ගියාම ගොඩාක් දේවල් නැති වෙනවා නේද (ම...එහෙම හිරකරන්න ගියාම ගොඩාක් දේවල් නැති වෙනවා නේද (මගෙ අත්දැකීමක් නම් නෙමේ. මම නම් කාවවත් හිර කරන්නෙ නෑ)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85901722261818801862012-05-24T07:10:50.171-07:002012-05-24T07:10:50.171-07:00ස්තූතියි මල්ලි. හිතට ආව අදහසක්, විනාඩි කීපයකින් ලි...ස්තූතියි මල්ලි. හිතට ආව අදහසක්, විනාඩි කීපයකින් ලියවුනේSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56359974789559594852012-05-24T07:10:22.854-07:002012-05-24T07:10:22.854-07:00ස්තුතියි. කවි වලට ආසා අය වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්නවා ...ස්තුතියි. කවි වලට ආසා අය වෛද්‍ය ක්ෂේත්රයේ ඉන්නවා වගේ හිතනවා ට වඩාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90300214961479931732012-05-24T07:08:50.328-07:002012-05-24T07:08:50.328-07:00ගොඩක් ස්තූතියි. මම මේක ලිවුවෙ පිරිමි කෙනෙක් කියන ව...ගොඩක් ස්තූතියි. මම මේක ලිවුවෙ පිරිමි කෙනෙක් කියන විදියට. අදහස එනවද දන්නෙ නෑSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14674822382807087912012-05-24T07:08:28.350-07:002012-05-24T07:08:28.350-07:00පස්සන??? හ්ම් හ්ම්ම් කමක් නෑ ඉතින්. ස්තූතියි තරු :...පස්සන??? හ්ම් හ්ම්ම් කමක් නෑ ඉතින්. ස්තූතියි තරු :-)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-60266277298559820682012-05-24T07:07:08.115-07:002012-05-24T07:07:08.115-07:00ඇත්තම කිවුවොත් පළවෙනි කවිය තමයි අන්තිමටම ලිවුවෙ. ද...ඇත්තම කිවුවොත් පළවෙනි කවිය තමයි අන්තිමටම ලිවුවෙ. දයානන්ද අයියා වගේ ප්‍රවීනයෙක්ගෙ අදහස මට ඇත්තමට වටිනවා. අවුරුදු 5ක් විතර නොලියපු කවි ලියන එක ආයෙ පටන් ගත්තෙ මේ බ්ලොග් එක නිසා. හැකියාව අන්තිමටම මොට වෙලා ගිහින්. ඒ නිසා දිගටම ලියන්න ඕනා. ඔබතුමාගෙ අදහස් ඉදිරියටත් බලාපොරොත්තු වෙනවSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-31337349879021747472012-05-24T06:55:47.362-07:002012-05-24T06:55:47.362-07:00මතකයක් වී දැනෙන සුවඳක්
සදා කාලෙට සිත බැඳේවී
ඒ සොඳු...මතකයක් වී දැනෙන සුවඳක්
සදා කාලෙට සිත බැඳේවී
ඒ සොඳුරු මතකයත් සමගින්
දිවිය සතුටින් ගලා යාවීSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13382306871164846272012-05-24T04:27:44.052-07:002012-05-24T04:27:44.052-07:00හුගක් පස්සන කවි පෙලක්...හුගක් පස්සන කවි පෙලක්...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-31490811690832625882012-05-23T23:17:26.698-07:002012-05-23T23:17:26.698-07:00//..නුඹේ වත මුදු සුවඳ පමණක්
කඳුලු අතරින් තවත් විඳ...//..නුඹේ වත මුදු සුවඳ පමණක්
කඳුලු අතරින් තවත් විඳිනෙමි..//

හුගක් ලස්සන කවි පෙලක්....සිතුවිලි දැහැනhttps://www.blogger.com/profile/00522618794459440616noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56237902519325597552012-05-23T20:51:26.640-07:002012-05-23T20:51:26.640-07:00කවියේ ආරම්භ කොටස දෙවන ිසහ තුන්වෙන් කොටස් අනුවම ලිය...කවියේ ආරම්භ කොටස දෙවන ිසහ තුන්වෙන් කොටස් අනුවම ලියැවුණා නම් එහි අගය මෙතෙකැයි කියා නිම කළ නො හැකිය.
මෙහි දෙවන සහ තුන්වන කොටස් දෙක ඉතාමත් ව්‍යක්ත කවි බසකින් ලියැවිලා තියනවා
"සුවඳ සිර කර හදෙහි ගල්වා
හදේ දොරගුලු වසා දැමුවෙමි"

"පෙති එකින් එක ගිලිහිලා මා
දෙපා මුල නුඹ වැටෙනු නොදිටිමි"

මේ වගේ යෙදුම් කවියට ගේන්නේ නොමද ආලෝකයක්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-81173603617946549832012-05-23T19:45:12.274-07:002012-05-23T19:45:12.274-07:00ලස්සනයි!ලස්සනයි!~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-15496306206100406982012-05-23T07:44:44.747-07:002012-05-23T07:44:44.747-07:00හරිම ලස්සනයි!!!!හරිම ලස්සනයි!!!!හිතුවක්කාර කෙල්ලhttps://www.blogger.com/profile/11006838400704978212noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-712764968456792422012-05-23T07:31:43.024-07:002012-05-23T07:31:43.024-07:00නුඹට සෙනෙහෙන් දෑත් අතරේ
නුඹව සිර කර තබා ගත්තෙමි.....නුඹට සෙනෙහෙන් දෑත් අතරේ
නුඹව සිර කර තබා ගත්තෙමි...........හරිම ලස්සනයි*******කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56886146551923515762012-05-23T05:29:25.501-07:002012-05-23T05:29:25.501-07:00" නුඹ මලක්.. පරව ගිය."
මාතෘකාවේ ඉදන් කව..." නුඹ මලක්.. පරව ගිය."

මාතෘකාවේ ඉදන් කවියේ හැම පේලියක්ම හිත ගත්තා.. ලස්සනයි..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-9129133387080963022012-05-23T04:08:00.596-07:002012-05-23T04:08:00.596-07:00ඔබ පරවෙන මල නම් .................
ඔබ බැස යන සඳ නම්...ඔබ පරවෙන මල නම් .................
ඔබ බැස යන සඳ නම්............
රැක ගැනිමිද කෙලසින්

ලස්සනයිසචිත්https://www.blogger.com/profile/01386402444552717057noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-50382534695386948092012-05-23T02:17:14.452-07:002012-05-23T02:17:14.452-07:00ගලායන කාලයත් සමගින්
ජීවිතේ මගෙ ඇදී යාවී
සිහිනයෙ...ගලායන කාලයත් සමගින්
ජීවිතේ මගෙ ඇදී යාවී
සිහිනයෙන් මට දැනුනු සුවඳක්
මතකයක් වී හද රැඳේවීසරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-54679523559192182182012-05-23T01:36:50.912-07:002012-05-23T01:36:50.912-07:00ලස්සන කවක්ලස්සන කවක්meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com