tag:blogger.com,1999:blog-1938304403736650926.post4034706630447677288..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: ඔබෙන් සමුගනිමි !Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-1938304403736650926.post-3770784098663927392013-01-20T23:34:52.662-08:002013-01-20T23:34:52.662-08:00කෝ මේ අක්කා... තාම නැද්ද ආවේ...කෝ මේ අක්කා... තාම නැද්ද ආවේ...සිත් අහසhttps://www.blogger.com/profile/10439274840979293044noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-39512893350203060842013-01-18T01:02:20.498-08:002013-01-18T01:02:20.498-08:00හ්ම්ම්.. මං බැලුවා මොකද සද්ද නැත්තේ කියලා. අපි බලං...හ්ම්ම්.. මං බැලුවා මොකද සද්ද නැත්තේ කියලා. අපි බලං ඉන්නම්කො එනකල්.. සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-77974022722972805002013-01-12T22:32:35.506-08:002013-01-12T22:32:35.506-08:00සිදූ... මට හිතා ගන්න පුළුවන් මොකද කියලා. අපොයි ජීව...සිදූ... මට හිතා ගන්න පුළුවන් මොකද කියලා. අපොයි ජීවිතේ නරකම කාලෙ කියලයි මට හිතුනේ. ඒතරම් අපි දිරාපත් වුනා. හැමදාම් ඔන්කෝල් කරපු දවසුත් තිබුනා. කරදර නැති අලුත් අත්දැකීම් සහිත සුබ ඉන්ටර්න්ෂිප් එකක් ප්‍රාර්ථනා කරමි.Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-17501204298904960642012-12-25T04:53:23.695-08:002012-12-25T04:53:23.695-08:00කමක් නැහැ සිදු අක්කේ.ඔයා කොතැන හිටියත් නිවැරදි විද...කමක් නැහැ සිදු අක්කේ.ඔයා කොතැන හිටියත් නිවැරදි විදියට තමන්ගෙ සේවය ඉටු කරන බව අපි දන්නවා.යළිත් හමු වෙන තුරු ඔයාගෙ පෞද්ගලික ජීවිතේටත්,රාජකාරි ජීවිතේටත් සුබ පතන්නම්.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-8843670577885098012012-12-25T04:51:25.424-08:002012-12-25T04:51:25.424-08:00This comment has been removed by the author.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-43242054783892890102012-12-11T22:14:07.956-08:002012-12-11T22:14:07.956-08:00I met all these Sinhala blog friends through your ...I met all these Sinhala blog friends through your blog. Thank u very much.I know you will be very busy in recent future but I also know that it is impossible for u to stay away from your blog and blogger friends.So waiting for your return. Till then I would like to wish u a bright future and may you have the courage to serve your patients and to bring a smile to to those innocent, helpless souls. I pray to God to make your life a happy and successful one. Good luck.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52029697370688434022012-12-10T12:44:34.706-08:002012-12-10T12:44:34.706-08:00හොදින් ඉන්න.ආයේ එන්න.හොදින් ඉන්න.ආයේ එන්න.dreamshttps://www.blogger.com/profile/07609098868220183168noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-49332829462212023792012-12-10T10:57:20.337-08:002012-12-10T10:57:20.337-08:00මග බලා ඉන්නවා නැවත සිඳූ එනතෙක්
henryblogwalker (ම...මග බලා ඉන්නවා නැවත සිඳූ එනතෙක්
henryblogwalker (මට හිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-45236961692509499132012-12-10T09:43:28.739-08:002012-12-10T09:43:28.739-08:00සුභ පැතුම් සිඳූ..පෝස්ටු 101ක් තිස්සේ අපට දුන්නු දැ...සුභ පැතුම් සිඳූ..පෝස්ටු 101ක් තිස්සේ අපට දුන්නු දැනුම විනෝදය අමතක කරන්න බෑ..ස්තුතියි..
බ්ලෝගයට තව පෝස්ටු 500ක් විතර එකතු කරන්න පුළුවන් කතන්දර ගොඩක් එක්ක ආපහු එන්න සුභ පැතුම්..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-76392714295346604922012-12-09T22:51:48.810-08:002012-12-09T22:51:48.810-08:00ගිහින් එන්ට. ගිහින් එන්ට. සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-77420969913603092972012-12-09T21:21:27.683-08:002012-12-09T21:21:27.683-08:00සීමාවාසික පුහුණුවට යන්න වගේ. හරි සිඳු ගිහින් එන්න....සීමාවාසික පුහුණුවට යන්න වගේ. හරි සිඳු ගිහින් එන්න. හොදින් වැඩ කරගෙන යන්න !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-70939198128876820472012-12-08T22:12:20.166-08:002012-12-08T22:12:20.166-08:00සුභ ගමන් ! වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා...සුභ ගමන් ! වැඩ කටයුතු සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !

ඉඩ ලැබෙන හැටියට ඉඳල හිටල හරි මේ පැත්තටත් ඔළුව දාලා යන්න එන්න ....DDThttps://www.blogger.com/profile/13851460604556651386noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3644228745752552352012-12-08T19:23:15.687-08:002012-12-08T19:23:15.687-08:00මෙයත් යනවද? :0
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!මෙයත් යනවද? :0

සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-15545095342598890032012-12-08T18:03:43.711-08:002012-12-08T18:03:43.711-08:00සුබ පැතුම් ...ඉඩක් ලදොත් ඒ අවුරුද්ද ඇතුලෙත් පොඩ්ඩක...සුබ පැතුම් ...ඉඩක් ලදොත් ඒ අවුරුද්ද ඇතුලෙත් පොඩ්ඩක් හරි ලියල යන්න ...මහේෂ්https://www.blogger.com/profile/08329669646686744643noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-87865207850780080272012-12-08T18:02:45.793-08:002012-12-08T18:02:45.793-08:00ගිහින් එන්න යන තැන්වල ඔබේ පැතුම් ඒ අයුරින්ම ඉටු වෙ...ගිහින් එන්න යන තැන්වල ඔබේ පැතුම් ඒ අයුරින්ම ඉටු වෙන්න. සුබ අනාගතයක් සොයුරිය.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21922784537434250862012-12-08T17:29:21.829-08:002012-12-08T17:29:21.829-08:00දවස් ගෙවිල අන්තිමට ගන්ධබ්බ අවදිය ඉවර වුනා නේද. ඔය ...දවස් ගෙවිල අන්තිමට ගන්ධබ්බ අවදිය ඉවර වුනා නේද. ඔය අවුරුද්ද ගෙවෙනවා තේරෙන එකක් නෑ සිඳූ. ඒවගේව විවේක තියෙන වෙලාවලුත් ඒවි. එතකොට මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. එහෙනම් පටන් ගන්න සීමාවාසිකයට මගෙ සුබපැතුම්. සියලු වැඩ සාර්ථකව කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා. දවසක මාස කීපයකින් මටත් පාර කියල උපදෙස් දෙන්න ඔය පැත්තට එන්න. :)ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-89863139854167136752012-12-08T09:09:10.521-08:002012-12-08T09:09:10.521-08:00කොහේ උන්නත්...සතුටින් ඉන්න..හැමදේම හොඳින් සිද්ධ වේ...කොහේ උන්නත්...සතුටින් ඉන්න..හැමදේම හොඳින් සිද්ධ වේවී...! ඉඩ ඇති වෙලාවක බ්ලොග් පැත්තෙ ගොඩ වෙන්න කාගෙන් තහනමක්ද...♥ ළිහිණි ♥https://www.blogger.com/profile/04672931359184934866noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52888916023992680392012-12-08T07:11:23.970-08:002012-12-08T07:11:23.970-08:00ඒ ඔන්න ඔහෙ ලියන්න අප්පා....
වැඩේ අති සාර්ථක වෙන්න ...ඒ ඔන්න ඔහෙ ලියන්න අප්පා....
වැඩේ අති සාර්ථක වෙන්න කීලා ප්‍රාර්ථනා කරනවා...තරියාhttps://www.blogger.com/profile/14938074029251776951noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-30158856680178741852012-12-08T06:43:33.437-08:002012-12-08T06:43:33.437-08:00සුභ ඉන්ටර්න්ෂිප් එකක්. :) ඉඩ ඇති විදිහට ලියන්න.සුභ ඉන්ටර්න්ෂිප් එකක්. :) ඉඩ ඇති විදිහට ලියන්න.නලිනි චන්දිමාhttps://www.blogger.com/profile/05799800040067744611noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-24174893311082868062012-12-08T06:07:03.569-08:002012-12-08T06:07:03.569-08:00කරන කියන හැම කටයුත්තක්ම සාර්ථකවන්නට හදවතින්ම සුබ ප...කරන කියන හැම කටයුත්තක්ම සාර්ථකවන්නට හදවතින්ම සුබ පැතුම් සිඳූ..!
බලාපොරොත්තුවෙනවා ඉක්මනින්ම නැවත පැමිණීම.. :)
නන්ඳුhttps://www.blogger.com/profile/06088448597367335616noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13492797516913868692012-12-08T05:53:11.872-08:002012-12-08T05:53:11.872-08:00good luck. . !good luck. . !Sampathhttps://www.blogger.com/profile/03701111148950323236noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-82165795187419631912012-12-08T05:49:10.477-08:002012-12-08T05:49:10.477-08:00
ඔය යන යෑම දිගටම ඔහොම
තමා ආයේ අම්ම අප්පා මැරුණත් න...
ඔය යන යෑම දිගටම ඔහොම
තමා ආයේ අම්ම අප්පා මැරුණත් නවතින්නේ නැහැ ..
යන්න දෙන්න.... SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-31622700363264409962012-12-08T04:17:53.626-08:002012-12-08T04:17:53.626-08:00රාජකාරියේ ස්වභාවය එහෙම තමයි. යම් කිසි වෙලාවක කැපකි...රාජකාරියේ ස්වභාවය එහෙම තමයි. යම් කිසි වෙලාවක කැපකිරීම්කළ යුතුම වෙනවා..

යළිත් නෑවිත් නොඉඳ... ගිහින් එන්න සුබගමනක්..දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56997221040621599182012-12-08T02:46:31.383-08:002012-12-08T02:46:31.383-08:00අයියෝ ...............
අයියෝ ...............
Lancelothttps://www.blogger.com/profile/09942213089650917087noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-74103303057281650922012-12-08T02:00:25.483-08:002012-12-08T02:00:25.483-08:00අපුච්චේ කොහෙ යන්නද මේ,,මාසෙකට එකක්වත් ලියන්න බෑද,,...අපුච්චේ කොහෙ යන්නද මේ,,මාසෙකට එකක්වත් ලියන්න බෑද,,,,ItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.com