tag:blogger.com,1999:blog-1938304403736650926.post4725800034355896773..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: පන්ති ගිය ඒ කාලෙSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger43125tag:blogger.com,1999:blog-1938304403736650926.post-84614486674766198942016-01-24T21:45:07.217-08:002016-01-24T21:45:07.217-08:00සුන්දර අත්දැකීමක් සුන්දර ලෙසම ලියා තිබෙනවාසුන්දර අත්දැකීමක් සුන්දර ලෙසම ලියා තිබෙනවාMPP Gunasinghehttps://www.blogger.com/profile/06805585827350785437noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-19377480268230790042015-11-28T08:58:48.877-08:002015-11-28T08:58:48.877-08:00sweet memories we all have
sweet memories we all have
Anonymoushttps://www.blogger.com/profile/00995335782879398074noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-74231066049693897792015-11-28T08:57:43.773-08:002015-11-28T08:57:43.773-08:00sweet memories we all have
sweet memories we all have
Anonymoushttps://www.blogger.com/profile/00995335782879398074noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-60066599036101392582012-07-30T22:59:28.463-07:002012-07-30T22:59:28.463-07:00:):)ගයියාhttps://www.blogger.com/profile/17294409085328229449noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41393022432035633172012-07-28T00:23:01.164-07:002012-07-28T00:23:01.164-07:00සින්දු රණ්ඩු කෙක්කක්නෙ. මම ළමයි දෙන්නෙක්ගෙ තාත්තා ...සින්දු රණ්ඩු කෙක්කක්නෙ. මම ළමයි දෙන්නෙක්ගෙ තාත්තා කෙනෙක් වෙලත් ගෑණු තේරුම් ගන්න උත්සාහ කරමින්නෙ ඉන්නෙ. මේ පෝස්ට් එකෙනුත් අලුත් ෆැක්ට් එකක් හොයා ගත්තා.

//එයාලාගෙ පිස්සු කතාවලට හොරෙන් හිනා වෙවී , ඒත් එයාලාට පේන්න රව රව අපි දෙන්නා හිටියා.//

Hikz!
henryblogwalker  the Dude Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-61618757985021768902012-04-24T19:09:41.816-07:002012-04-24T19:09:41.816-07:00@Sindoopa akkiya, wow ! akkala pasal kalaye sahenn...@Sindoopa akkiya, wow ! akkala pasal kalaye sahenna winoda wela thiyenawa neda ? :) Man aththata ma godaaaaak duk wenawa akkiyo, mata ehema athdakeema laba ganeemata nohaki weema gana. :'( Mata class ekakdi wath chit 1k pass kara ganna bari una. :'( Mage akkiya mewa tika pravesham karala thiya gaththu eka nam man aththata ma godaaaaak agaya karanawa akkiyo. Mewa kiyewwahama , mata theruna akkala koi tharam sundara widigata a kalaya gatha karfanna athda kiyala. Anith eka ehema dewal karala th mage akkiyata , awashya target ekata enna labunane. Ekai akkiyo watinama de. Mage akkiya athin nam godaaaak wasanwanthai. Matath a gana aththata ma hariiiiiiiiiiiiiiiiima sathutui akkiyo. Mage akkiyage jeewithe sidu unu me wage sundara katha mathak unoth thawa, me blog eke post karanna akkiyo. "Lokaye Konaka" n "Sithangi Sithuwam" kiyana blog 2ka harenna man read karanna kamathi blog 1k fb ekema nathi tharam akkiyo. A tharamata ma man ewa kiyawanna asai. Man akkiyata mage mulu hadawathin ma suba pathanawa akkiyo. I wish you all the best !Sachintha Nawagamuwahttps://www.blogger.com/profile/04908825461183141241noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-50779953185704294112012-04-03T08:40:00.506-07:002012-04-03T08:40:00.506-07:00chit ake hand writing dakiddima jeggarya kauda kiy...chit ake hand writing dakiddima jeggarya kauda kiyala hithagaththa,sidu magawath thiyenawa chit wagayak.awa liuwe O/L class 1e.ogollo hitiye nane ape clz 1e.godak chit aran thiyaganna bari una.dan thama awala age danenne.habai jeggarrya ape clz 1e ne hitiye .api clz 1e aka paththaka idala anith paththata rocket 1n chit yauwwe.awa mathak weddi kiyala wadak naha mara dukai.akath marai thama mata claz ake pissu charitha tike hand writing mathakai.ahh ara kannadi pora kauda kiyalath dannawa.mona unath sidu mewa kiyawaddi thama schl yanawa wage danenawa.sry wenna ona sinhala font aken liuwe nathuwata.mama blog1k hadanna kiyala hithuwa thama bari una.digatama liyanna ..kiyawanna asa hithenawa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-91511444875974970162012-03-30T11:56:29.631-07:002012-03-30T11:56:29.631-07:00අපිත් බයිට් කරපු කොල්ලෙක් හිටියා ඒ පන්තියෙ අපිට ඉස...අපිත් බයිට් කරපු කොල්ලෙක් හිටියා ඒ පන්තියෙ අපිට ඉස්සරහා පේළියෙ. අපි එයාට නමකුත් දාලා තිබුනා "ගැලීනා" කියලා. ඒ කොල්ලාගෙ මූණ මතක්වෙද්දි දුකේ බෑ.හිනාවෙනවා කියන එක දන්නෙවත් නෑ. පන්තියෙ අන්තිම දවස වෙනකම්ම කළේ අපි දෙන්නට රැවුව එක.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-35688422110758014102012-03-30T11:56:07.323-07:002012-03-30T11:56:07.323-07:00මගෙත් කට ටිකක් හොඳ මදි මල්ලි. ඒ නිසා ස්තූතියි කියල...මගෙත් කට ටිකක් හොඳ මදි මල්ලි. ඒ නිසා ස්තූතියි කියලා නිකම් ඉන්නෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14515169631357609982012-03-30T11:55:50.145-07:002012-03-30T11:55:50.145-07:00පන්තියට එහා පැත්තෙ තිබුණා ෆිල්ම් හෝල් එකක් අපේ. ඒ...පන්තියට එහා පැත්තෙ තිබුණා ෆිල්ම් හෝල් එකක් අපේ. ඒත් පුදුමෙ කියන්නෙ ජීවිතේට හිතුනෙ නෑනෙ ෆිල්ම් එකක් බලන්න. චිට් ටික මම ඇල්බම් එකේ දාලා තිබුනෙ මෙච්චර කල්.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-44866644049802114372012-03-30T11:55:23.363-07:002012-03-30T11:55:23.363-07:00එහෙම වුණා නම් සන්තෝසෙ බෑ තමයි. වෙන පන්තියක මටත් ඒක...එහෙම වුණා නම් සන්තෝසෙ බෑ තමයි. වෙන පන්තියක මටත් ඒක වෙලා තියනවා......ආපෝ........ එදා නම් මට වහ කන්න හිතුණා, පස්සෙ මතක් වුණේ සර් දන්නෙ නෑනෙ මමයි ලිවුවෙ කියලා.....Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-58697638470616048632012-03-30T11:55:02.877-07:002012-03-30T11:55:02.877-07:00ඈ........???? අයියෝ දන්නවානම් අපි ඒ 50% ටත් කට්ට ග...ඈ........???? අයියෝ දන්නවානම් අපි ඒ 50% ටත් කට්ට ගහනවානෙ, මට හිතාගන්න පුලුවන් කවුද ඔය "වයිට් අ ගල්....." කියලා. චන්ඩි අයියා ගෙ ඇත්ත නම දැනගත්තෙ අපි ටික කාලෙකටත් පස්සෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-5159903001832809582012-03-30T11:54:35.587-07:002012-03-30T11:54:35.587-07:00හායි හායි....... නයිස් ටු මාට්ටු......!!!!!!!!!!...හායි හායි....... නයිස් ටු මාට්ටු......!!!!!!!!!!! ආ......... ඉස්සරහ පේළියෙ ඉඳගන්න කණ්ණාඩි නොදමන කොල්ලෙක් එක්කත් මගෙ වලියක් තිබුණා..ඒඅලියා ද මන්දා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88376909470281178922012-03-30T11:54:16.126-07:002012-03-30T11:54:16.126-07:00ස්තූතියි තරු. ඇත්තමයි, කොච්චර වුණත් ඒ කාලෙ කරපු පි...ස්තූතියි තරු. ඇත්තමයි, කොච්චර වුණත් ඒ කාලෙ කරපු පිස්සු වැඩ තමයි හැමදාමත් තියෙන්නෙ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-82608831125887981492012-03-30T11:53:40.479-07:002012-03-30T11:53:40.479-07:00අම්මෝ ජෙගරියො...... මොකද්ද මේ කළේ? නම් ගම් සහිතවම ...අම්මෝ ජෙගරියො...... මොකද්ද මේ කළේ? නම් ගම් සහිතවම දාලා නෙ? (ගොනාටො, ගොනෙක්සි) ලජ්ජාවෙ බෑ අප්පා!!! මොකද මට අමතක වෙන්නෙ මේ පිස්සු වැඩ?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-1858958958160890172012-03-30T10:47:52.948-07:002012-03-30T10:47:52.948-07:00මගෙ සමරු පොත නම් රචනා පොතක් වගේ.... කිසි කෙනෙක් එක...මගෙ සමරු පොත නම් රචනා පොතක් වගේ.... කිසි කෙනෙක් එක පිටුවකින් නවත්තලා නෑ. අපි හම්බුන දවසෙ ඉඳන් ඒ වෙනකම් කරපු පිස්සු වැඩ වලින් මුළු පොතම පිරිලා... මගෙ එක යාලුවෙක් ලියන්න පටන් අරන් තිබුන විදිය තවමත් මතකයි... " කිසිදා සමරු පොත් නොලියන කොල්ලන් වන අපි......" කියලා පටන් අරන් පිටු 5, 6කට වැඩේ දීලා තිබුනා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-36666376465666832602012-03-30T10:47:15.838-07:002012-03-30T10:47:15.838-07:00ඒ කාලෙ රු 8 ද ගියේ? මතකත් නෑ අප්පා.... දැන් නම් 20...ඒ කාලෙ රු 8 ද ගියේ? මතකත් නෑ අප්පා.... දැන් නම් 20 ක් ද කොහෙද.. ඔව් ගොඩාක් වෙනස් වෙලා.. මීගමුවෙ බස් ස්ටෑන්ඩ් එක දැන් එයා පොර්ට් එකක් වගේනෙ. සේරම ඩිජිටල්. ඒත් ඉතින් රේල් පාරෙන් එහා පැත්තෙ ජයනියෙ, අපෙ සනත් සර් , සුසන්ත සර් , කැෂ්මියර් සර් ඇතුළු සේරමලා ඒ විදියට්ම තවම ඉන්නවා.

ඔව් ඔව්.. පොර තමයි... පේන්නෙ නැද්ද වරද පිළි අරන්..;-) ඒත් එයා ඇත්තටම හොඳ යාලුවෙක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85613268260074528572012-03-30T10:45:58.849-07:002012-03-30T10:45:58.849-07:00මගෙ ඇල්බම් තියෙන්නෙ මේ වගේ දේවල් වලට තමයි ඉතින්මගෙ ඇල්බම් තියෙන්නෙ මේ වගේ දේවල් වලට තමයි ඉතින්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-56243132452539358172012-03-30T10:45:40.957-07:002012-03-30T10:45:40.957-07:00චික්... කැත බලන්නකො.
මේකනෙ වැඩේ..... අපි හදිසියෙන...චික්... කැත බලන්නකො.
මේකනෙ වැඩේ..... අපි හදිසියෙන් ලියපුවානෙ.
ඒත් ඉතින් අපේ ජෙගරියා ගෙ හොඳ අකුරුත් ඔය වගේ තමයි. මගෙ නම් ඉතින් හොඳ අකුරු.. ඒවාත් ඒ වගේ තමයි. HCL කියන්නෙ හයිඩ්රොක්ලෝරික් අම්ලයනෙ. බඩගිනි වුනාම ආමාශය ඇතුලෙ ස්රාවය වෙනෙ. අපේ ජෙගරි ට ඒක පෙනිලා....Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-5345579260382500312012-03-30T10:44:39.914-07:002012-03-30T10:44:39.914-07:00ඇයි ඇයි සරත් අයියෙ.... අන්තිම පේළිය කෙල්ලන් ට අකැප...ඇයි ඇයි සරත් අයියෙ.... අන්තිම පේළිය කෙල්ලන් ට අකැප ද?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-24428557190846247822012-03-30T10:44:22.373-07:002012-03-30T10:44:22.373-07:00ඉගෙනත් ගත්තා ඉතින්.... ඒ විදියටම කෙසේ වෙතත්, සෙල්ල...ඉගෙනත් ගත්තා ඉතින්.... ඒ විදියටම කෙසේ වෙතත්, සෙල්ලම් බඩු විදියට කාලයක් තිබුන ප්ලාස්ටික් කෑලි කීපයක් නම් තමවත් තියනවා මල්ලි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3706266617405509652012-03-30T10:44:01.806-07:002012-03-30T10:44:01.806-07:00හේ...... මගෙත් තියනවා චිත්ර කතා සෙට් එකක්. ඒත් ඒව...හේ...... මගෙත් තියනවා චිත්ර කතා සෙට් එකක්. ඒත් ඒවා බලධාරියා විසින් කපා දැම්මාම , ගන්න දෙයක් ඉතුරු වෙන්නෙ නෑ.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-75027258696071914062012-03-30T10:43:38.299-07:002012-03-30T10:43:38.299-07:00දිග ලිපි තියනවා නංගි. අප්පේ ඒවා දැම්මා නම් මේ බ්ලො...දිග ලිපි තියනවා නංගි. අප්පේ ඒවා දැම්මා නම් මේ බ්ලොග් පෝස්ට් එක ඉතිහාස ගත වෙන්නත් තිබුනා, දිගම සිංහල බ්ලොග් පෝස්ට් එක කියලාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-62441422318682513472012-03-30T10:05:06.630-07:002012-03-30T10:05:06.630-07:00මෙච්චර කාලයක් ඔය චිට් කෑලි පරිස්සම් වෙලා තිබ්බ එකන...මෙච්චර කාලයක් ඔය චිට් කෑලි පරිස්සම් වෙලා තිබ්බ එකනේ වැඩේ..
හිකිස්..මෙයාලා ලියලා තියෙන කතා.වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13618507305932772162012-03-30T09:54:19.271-07:002012-03-30T09:54:19.271-07:00අපිත් ඔහොම චිට් පාස් කරගත්තා. අනේ අප්පේ ඒවානම් මහා...අපිත් ඔහොම චිට් පාස් කරගත්තා. අනේ අප්පේ ඒවානම් මහා දිග ලිපි.. පන්තිය වෙලාවෙමයි ලියන්නෙත් හිකිස්වර්ණාhttps://www.blogger.com/profile/16682911429268188539noreply@blogger.com