tag:blogger.com,1999:blog-1938304403736650926.post5382717994466888846..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: සප්තස්වර හැඬූ දාSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1938304403736650926.post-31958324917391731072012-06-10T22:22:09.275-07:002012-06-10T22:22:09.275-07:00කාලයකින් හිතට දැනෙන්න කියවන්න ලැබුන නිර්මාණයක්. අප...කාලයකින් හිතට දැනෙන්න කියවන්න ලැබුන නිර්මාණයක්. අපූරුයි සිඳූ! ඔයා නම් හැබෑවටම දක්ශ කිවිදියක්!

සිඳූට නිදහස් වෙලාවක පහල තියන ලින්කුවේ බ්ලොග් එක පැත්තෙ ඇවිත් යන්න.
http://www.gimanhalablog.blogspot.com
(ගිමන්හල බලාකියාගෙන ඉන්න ගිමන් නිවන්නා මමම තමයි හොඳේ :))~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51227168489730902152012-06-10T21:05:45.017-07:002012-06-10T21:05:45.017-07:00සංගිතවේදියා සිය ගෝල පිරිසට පෙරදිග සංගිතයේ බිහි දොර...සංගිතවේදියා සිය ගෝල පිරිසට පෙරදිග සංගිතයේ බිහි දොර පෙන්වද්දි ඒ දරු පිරිස අපරදිග සංගිතයේ රස සොයා යාම ගුරු සිත රිදෙන්නට කාරණාවකි.

කවියෙන් කියූවත් මේ අප අත්විඳින සමාජය තුල සැබැ ප්‍රතිරූපයම තමයි.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-80320032658325601192012-06-10T04:32:23.385-07:002012-06-10T04:32:23.385-07:00කවි පෙළ ලස්සනය් අක්කේ ..කවි පෙළ ලස්සනය් අක්කේ ..පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-42595174353139034072012-06-10T01:04:30.950-07:002012-06-10T01:04:30.950-07:00ඇත්තටම ගොඩක් ලස්සනයි...ඇත්තටම ගොඩක් ලස්සනයි...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-58921902867299882252012-06-09T15:14:40.614-07:002012-06-09T15:14:40.614-07:00පුදුම ලස්සනක් අක්කේ මේ කවි කතාවේ නම් තියෙන්නේ.. කි...පුදුම ලස්සනක් අක්කේ මේ කවි කතාවේ නම් තියෙන්නේ.. කියන්න වචන නෑ.Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14328053303880559552012-06-09T10:48:02.207-07:002012-06-09T10:48:02.207-07:00චිත්රේ දිහා බලාගෙන ඉද්දිද කවිය ලියවුනේ ???චිත්රේ දිහා බලාගෙන ඉද්දිද කවිය ලියවුනේ ???Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-65621217836350246632012-06-09T10:22:21.323-07:002012-06-09T10:22:21.323-07:00තමන්ගෙන් ශිල්ප ශාස්ත්‍රය උගත් ගෝලයො පිස්සු කෙලිනකො...තමන්ගෙන් ශිල්ප ශාස්ත්‍රය උගත් ගෝලයො පිස්සු කෙලිනකොට ඒ ගුරුවරුන්ට මොනා හිතෙන්න ඇතිද?? අර එක්කෙනෙක් කිව්වත් වගේ ගුත්තිලේ මතක් වුනා...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-27655000198858988552012-06-09T06:26:15.669-07:002012-06-09T06:26:15.669-07:00ලස්සනයි...
නියමයි...
මාරයි...
ආසයි....
සුභ වේවා!!...ලස්සනයි...
නියමයි...
මාරයි...
ආසයි....

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41944439624557177802012-06-09T06:01:01.895-07:002012-06-09T06:01:01.895-07:00නියම කවියක්නේ අදමයි මේ පැත්තේ ආවේ අපේ පැත්තෙත් ඇවි...නියම කවියක්නේ අදමයි මේ පැත්තේ ආවේ අපේ පැත්තෙත් ඇවිල්ල යන්නයසිරුhttp://yasiruudana.wordpress.com/about/noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-84979863329659607382012-06-09T05:27:48.054-07:002012-06-09T05:27:48.054-07:00ලස්සන කවි සිතුවිල්ලක්.
ගුත්තිල කාව්‍යය මතක් උනා.....ලස්සන කවි සිතුවිල්ලක්.
ගුත්තිල කාව්‍යය මතක් උනා....සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.com