tag:blogger.com,1999:blog-1938304403736650926.post6554999527549721393..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: මගෙ යාලුවා ඩෙනිස්Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger32125tag:blogger.com,1999:blog-1938304403736650926.post-64296313876310800422013-12-23T22:56:49.173-08:002013-12-23T22:56:49.173-08:00ආයෙමත් දකින්න ලැබීම සතුටක්. ඔය පොත සැහෙන කාලෙකට කල...ආයෙමත් දකින්න ලැබීම සතුටක්. ඔය පොත සැහෙන කාලෙකට කලින් කියෙව්වා. මාත් හරිම ආසයි ඩෙනිස් ගෙ සිතුවිලි ලියල තියෙන හැටියට. වැඩිහිටියන් ගෙ ඇස් පාදන පොතක්. ඕකෙ ඉන්ග්‍රීසි පරිවර්තනයක් තියෙනවද? ඒකත් කියවන්න ආසයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-48038953376964343062013-12-17T05:10:34.956-08:002013-12-17T05:10:34.956-08:00ආ.. සිඳු ඉස් බැක්... ! දැන් නම් කට්ටිය ආයිත් පොත් ...ආ.. සිඳු ඉස් බැක්... ! දැන් නම් කට්ටිය ආයිත් පොත් කියවන්න, සිංදු ලියන්න, කතා කියන්න පටන් අරං වගේ. කැමරාවටත් දැන් ටිකක් වැඩ වැඩි වෙයි නේද? හොඳා හොඳා... දිගටම ලියන්න.. අපිත් පුළුවන් වෙලාවට ඇවිල්ල යන්නම්...තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-42800396723490719472013-12-17T03:03:48.644-08:002013-12-17T03:03:48.644-08:00ටික කාලයක් මෙහෙම ඉන්න පුළුවන් වෙයි අක්කෙ. ඊට පස්සෙ...ටික කාලයක් මෙහෙම ඉන්න පුළුවන් වෙයි අක්කෙ. ඊට පස්සෙ කොහෙ යන්න වෙයිද දන්නෙ නෑ. එතකම් පුළුවන් විදියට ලියනවාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-91191644968393537282013-12-17T03:00:21.204-08:002013-12-17T03:00:21.204-08:00ඒ පොත් දෙකම මම කියවලා නෑ. කොහෙන් හරි හොයගෙන කියවන්...ඒ පොත් දෙකම මම කියවලා නෑ. කොහෙන් හරි හොයගෙන කියවන්න ඕනාSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-716914681438193192013-12-17T02:58:25.667-08:002013-12-17T02:58:25.667-08:00පුළුවන් තරම් ලියන්න උත්සහ කරනව ඩිලන්පුළුවන් තරම් ලියන්න උත්සහ කරනව ඩිලන්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-8621965777419315802013-12-15T22:45:35.752-08:002013-12-15T22:45:35.752-08:00සිදූ ආයෙත් ඇවිල්ලා...අලුත් ආරංචි අරගෙන , මේකනම් අප...සිදූ ආයෙත් ඇවිල්ලා...අලුත් ආරංචි අරගෙන , මේකනම් අපූරුම පොතක්. දිනුක මල්ලී කියපු පොත් ටික හොයන් කියවන්න ඕනෙ. ඒත් දැන් එහෙම එකතැනකට වෙලා ඉඳගෙන කියවන්නත් වෙලාවක් නැති තරම් ආයෙත් ජීවිතේ හැඩි වෙලා වැඩ වැඩි වෙලා. ඒත් ඉන්ටර්න්ස් ඉවර නිසා සිදූ දැන් ඉතින් නිදහසේ හුස්මක් ගන්න...හෙට එච්චර කළුවර නැති වේවියි හිතමු. Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-27942354102852750712013-12-15T07:49:57.256-08:002013-12-15T07:49:57.256-08:00ඩෙනිස් මාත් කියෙව්වා.සිරා පොත.ඒ වගේම තවත් සිරා පොත...ඩෙනිස් මාත් කියෙව්වා.සිරා පොත.ඒ වගේම තවත් සිරා පොතක් තියෙනවා 'ලොන්නෙබැරියේ එමිල්' කියලා. ඒක ස්වීඩ්න් ලේඛිකාවක් වෙච්ච ඇස්ට්‍රිඩ් ලින්ග්‍රන් ගේ.සිංහල පරිවර්තනය විජිත ගුණරත්න.ගොඩගේ එකේ තියෙනවා.ඒකෙම දෙවෙනි කොටස 'එමිල්ගේ අළුත් පෙරලි' සහ තුන්වෙනි කොටස 'එමිල් තාමත් ලොන්නෙබැරියේ' ඒවත් සිරා.
කිව්වට විශ්වාස කරන්ඩ ඔය පොත් තුනම නැතිවෙන නැතිවෙන පාරට ආපහු සල්ලි දීලා ගත්තා.දැං ආයෙත් නැතිවෙලා.දිනුකhttps://www.blogger.com/profile/13466821055615398126noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-33489533724572920952013-12-15T06:48:44.629-08:002013-12-15T06:48:44.629-08:00කියවලා තේරුම් ගන්න දන්නෙ භාෂා දෙකයි. දෙකම කියවනවා....කියවලා තේරුම් ගන්න දන්නෙ භාෂා දෙකයි. දෙකම කියවනවා. පරිවර්තනම විතරක් කියවනවා නෙමේ.
නමුත් ඉංග්‍රීසියෙන් ලියවුන (හෝ වෙනත් භාෂා වලින් - උදාහරණයක් ලෙස රුසියානු බසින් ලියැවුණ ඩෙනිස්ගේ දස්කම් වගේ) හැම පොතක්ම ලංකාවෙ අපිට ලැබෙන්නෙ නෑ. ඒ නිසා කියවන්න තියන ආසාව නිසා ලැබෙන පොත් කිය්වනවා.

ඔබ හරි. මුල් පොතේ රසය පරිවර්තන වලින් ලැබෙන අවස්ථා හරිම සීමිතයි. ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් වෙන පොත් පිළිබඳව පමණයි අපිට දැන ගන්නට දකින්නට ලැබෙන්නෙ. ලෝකය පුරා ඇවිදින්න ලැබුණ කාලයක නම් මේ තත්වය වෙනස් වෙයි.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-30695963990877320072013-12-15T03:30:24.709-08:002013-12-15T03:30:24.709-08:00මට නම් ඇහැලමලී කියෙව්වම දැනුනේ ටිකක් දිරවගන්න බැරි...මට නම් ඇහැලමලී කියෙව්වම දැනුනේ ටිකක් දිරවගන්න බැරි කමක්. ලොකු බරක්. මගෙ අයාළුවෙකුත් ඒකම කිව්වා. ඒත් මනෝගේ උත්සාහය බොහෝ ප්රබුද්ධ ලේඛකයන්ට නම් වඩා හොඳයි. Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52830703801325410862013-12-15T03:28:41.497-08:002013-12-15T03:28:41.497-08:00ඇයි සිඳුලා වගේ අයත් පරිවර්තනම කියවන්නේ? මට හිතෙන්න...ඇයි සිඳුලා වගේ අයත් පරිවර්තනම කියවන්නේ? මට හිතෙන්නේ නියම රසය ලංකාවේ පරිවර්තන වල තියෙන්නෙ අබොහෝ අඩුවෙන් කියලා. ඔරිජිනල් භාශාවෙන් කියවපු පොත් කිහිපයක් කියෙව්වාට පස්සේ ලංකාවේ යාළුවෙක් එවලා තිබුන හින්දා මාත් පරිවර්තන කිහිපයක් කියෙව්වා. මට නම් ඒ පොත් වල කිසිම රසයක් දැණුනේ නෑ. මේක සමහරවිට ඒ අය යොදාගන්න භාශාව නිසා වෙන්න පුළුවන්.
Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-83698640027369818342013-12-15T03:27:25.781-08:002013-12-15T03:27:25.781-08:00ආයෙත් ලියන්න ගත්ත එක ලොකු දෙයක් සිදූආයෙත් ලියන්න ගත්ත එක ලොකු දෙයක් සිදූItalyDilanhttps://www.blogger.com/profile/01520456648907896135noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-57871374018600793602013-12-15T02:17:57.244-08:002013-12-15T02:17:57.244-08:00ඔවු... සෑහෙන ලස්සනයි !ඔවු... සෑහෙන ලස්සනයි !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90772691468710435042013-12-14T21:34:23.428-08:002013-12-14T21:34:23.428-08:00හැමෝම එකම දේවල් වලට නම් කැමති, මේ ලෝකෙ කොයි තරම් ඒ...හැමෝම එකම දේවල් වලට නම් කැමති, මේ ලෝකෙ කොයි තරම් ඒකාකාරියි වෙයිද කියල හිතාගන්න පුළුවන්ද? එහෙම වුනොත් ජීවත් වෙන එකත් එපා වෙයි. සමී කැමති මොනවගේ පොත් වලටද? උදාහරණයක් කිවුවොත්?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-25150706266639256982013-12-14T21:32:48.172-08:002013-12-14T21:32:48.172-08:00ඒක ගොඩක් සංවේදී කොටසක් තමයි. තේරුම් ගන්න පුලුවන් ක...ඒක ගොඩක් සංවේදී කොටසක් තමයි. තේරුම් ගන්න පුලුවන් කෙනෙක්ට ඒකෙ ඇතුලෙ කොයි තරම් ගැඹුරු තේරුමක් තියෙනවද කියලා තෙරුම් ගන්න පුලුවන්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52875674971010033482013-12-14T21:31:27.751-08:002013-12-14T21:31:27.751-08:00ඇයි අර ආච්චි කෙනෙක්ගෙ ඇඳ යටට රිංගලා ඩෙනිස්ට වෙන දේ...ඇයි අර ආච්චි කෙනෙක්ගෙ ඇඳ යටට රිංගලා ඩෙනිස්ට වෙන දේ... ඒකත් මම ආසම කොටසක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-46574216345451383802013-12-14T21:30:25.257-08:002013-12-14T21:30:25.257-08:00කියවලා බලන්න. මේකෙ තියෙන කොටස් වලට වඩා ගොඩක් ලස්සන...කියවලා බලන්න. මේකෙ තියෙන කොටස් වලට වඩා ගොඩක් ලස්සන කොටස් තියෙනවSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-62033163037612030732013-12-14T21:29:37.262-08:002013-12-14T21:29:37.262-08:00ඒක ඇත්ත. රුසියානු සාහිත්යේ එන ගොඩක් පොත් ලස්සනයි....ඒක ඇත්ත. රුසියානු සාහිත්යේ එන ගොඩක් පොත් ලස්සනයි. විශේෂයෙන් ළමා පොත්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-74167279134225984012013-12-14T21:28:06.673-08:002013-12-14T21:28:06.673-08:00පොඩි උන්ට දීල බැලුවද කියවන්න? දීලා බලන්නකො, කැමති ...පොඩි උන්ට දීල බැලුවද කියවන්න? දීලා බලන්නකො, කැමති වෙයි මම හිතන්නෙ.
(ඔයාගෙ හක්ල්බරි ෆින් අපේ ගෙදර)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51311331401919963812013-12-14T21:26:18.343-08:002013-12-14T21:26:18.343-08:00ඒ ඩෙනිසුයි මේ ඩෙනිසුයි වෙනස් නේද? මේ රුසියාවෙ ඩෙනි...ඒ ඩෙනිසුයි මේ ඩෙනිසුයි වෙනස් නේද? මේ රුසියාවෙ ඩෙනිස් කෙනෙක්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52522172489600329162013-12-14T21:25:31.387-08:002013-12-14T21:25:31.387-08:00ඇත්ත. කත්යානාගෙ පරිවර්තන පරිවර්තනයක් කියල නොදැනෙන...ඇත්ත. කත්යානාගෙ පරිවර්තන පරිවර්තනයක් කියල නොදැනෙන ගානට සජීවියිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-70111768017226598192013-12-14T20:46:13.435-08:002013-12-14T20:46:13.435-08:00අනේ මන්දා එක එක්කෙනාගෙ රුචිකම් වෙනස් නිසාවෙන්දෝ මම...අනේ මන්දා එක එක්කෙනාගෙ රුචිකම් වෙනස් නිසාවෙන්දෝ මම සාමාන්යෙන් මේ ටයිප් එකේ පො6ත් කියවන්න අකමැතියි :)සමීhttps://www.blogger.com/profile/07355137836570269946noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-62736761413353320782013-12-14T06:44:28.508-08:002013-12-14T06:44:28.508-08:00මම නම් ආසම තැන තමයි මේ පහලින් උපුටා දක්වලා තියෙන ක...මම නම් ආසම තැන තමයි මේ පහලින් උපුටා දක්වලා තියෙන කොටස. දෙමාපියන්ට කතාවක් කරන්න වෙන හැම වෙලාවකම වගේ ඩෙනිස්ට අම්මා නැති පාළුව දැනුන හැටි, එයා බලාගෙන හිටපු හැටි, එයා ඊට පස්සෙ තමන් ආසම ට්‍රක් එක යාළුවට විකුණපු හැටි මට මතක් වෙනවා. ඒ වගේම මම ගොඩක් වෙලාවට එයාලටත් ඒ කතාව කියලා දෙනවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-19373038794881007902013-12-14T02:16:03.495-08:002013-12-14T02:16:03.495-08:00මම ආස ම පොත් අතර උඩින් ම තියෙන පොතක්. මම ආස ම කොටස...මම ආස ම පොත් අතර උඩින් ම තියෙන පොතක්. මම ආස ම කොටස් තමයි ගෙදර අමුත්තෙක් ආව ම වෙන දේ (මතක විදියට තෙවැනි පරිච්ඡේදය) සහ කුකුළු බුකුළු විජ්ජාව!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88053816488211977412013-12-13T21:35:02.608-08:002013-12-13T21:35:02.608-08:00පොත කියවලනම් නැහැ.දැන්නම් කියවන්න ආස හිතුන..පොත කියවලනම් නැහැ.දැන්නම් කියවන්න ආස හිතුන..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-73826116298871810832013-12-13T21:34:10.191-08:002013-12-13T21:34:10.191-08:00මාත් කියවලා තියෙනවා වගේ මතකයි....රුසියානු සාහිත්‍ය...මාත් කියවලා තියෙනවා වගේ මතකයි....රුසියානු සාහිත්‍ය හරිම ලස්සනයි....Randunuhttps://www.blogger.com/profile/13465008276579410086noreply@blogger.com