tag:blogger.com,1999:blog-1938304403736650926.post7364997291232371248..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: පුංචි කුරුලු කතාවක් Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-1938304403736650926.post-24989787612235830852014-03-14T09:00:59.879-07:002014-03-14T09:00:59.879-07:00Happy B'day macho !!! ko dan cake?Happy B'day macho !!! ko dan cake?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-29827457966236304502014-03-11T10:49:14.798-07:002014-03-11T10:49:14.798-07:00කතාවයි පින්තුරයි කුරුළු පවුලයි ඔක්කොම ලස්සනයි කතාවයි පින්තුරයි කුරුළු පවුලයි ඔක්කොම ලස්සනයි සයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-88115119333743041992014-03-09T20:55:12.970-07:002014-03-09T20:55:12.970-07:00පින්තූරු ටිකත්තෙක්කම කතාව ලස්සනයි..
පුංචි කුරුලු ...පින්තූරු ටිකත්තෙක්කම කතාව ලස්සනයි..

පුංචි කුරුලු කූඩුවේ
උන් ඉන්නවා පාඩුවේ
එපා කුරුළු විසි කරන්න නිකන් ඉදින් පාඩුවේ

මම් පොඩි කාලේ අහපු සිංදුවක් !සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85291534248769511652014-03-08T18:26:09.673-08:002014-03-08T18:26:09.673-08:00මොනර පැටව් නම් දැකලා නෑ. නමුත් කාක් පැටව් නම් විශා...මොනර පැටව් නම් දැකලා නෑ. නමුත් කාක් පැටව් නම් විශාලයි. වෙනස කට රතුවට පේන එක විතරයි.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-70133620984057602662014-03-08T07:37:33.253-08:002014-03-08T07:37:33.253-08:00“උදෑසනම කිම ඉර අද
කුරුළු ගෙදර මඟුලක් වෙද
සුබ මොහො...“උදෑසනම කිම ඉර අද
කුරුළු ගෙදර මඟුලක් වෙද
සුබ මොහොතත් ලඟයැ නොමද
යව රැස් මට පළමු විහිද“

දොරට වැඩුම කවි පන්තිය මතක් වුනා..
රූ....https://www.blogger.com/profile/01921690116984725929noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-46606821780648554982014-03-08T06:28:08.384-08:002014-03-08T06:28:08.384-08:00තැන්කූ තැන්කූ...... (with low light හවසට ගන්න අමාර...තැන්කූ තැන්කූ...... (with low light හවසට ගන්න අමාරුයි නංගි , ට්රයි පොඩ් එකක් ගන්න ඕන)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-69442496307316555562014-03-08T06:27:37.649-08:002014-03-08T06:27:37.649-08:00ගොඩක් වෙලා බලන් හිටිය නම් තමයි. ස්තූතියි නංගා
ගොඩක් වෙලා බලන් හිටිය නම් තමයි. ස්තූතියි නංගා
Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-5522662515324704662014-03-08T06:27:16.584-08:002014-03-08T06:27:16.584-08:00මේක කතාවක් වුණත්, ඇත්තටම වුණේ මේ ටික තමයි. තාත්ත බ...මේක කතාවක් වුණත්, ඇත්තටම වුණේ මේ ටික තමයි. තාත්ත බැනපු ටික ඇරෙන්නSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-15240997102746254732014-03-08T06:27:01.647-08:002014-03-08T06:27:01.647-08:00ස්තූතියි පොඩ්ඩි. ගොඩක් කාලෙකින් දැක්කෙ. ( ගොඩක් කා...ස්තූතියි පොඩ්ඩි. ගොඩක් කාලෙකින් දැක්කෙ. ( ගොඩක් කාලෙකින් මම බ්ලොග් පැත්තෙ ආවෙ)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3807921231528002802014-03-08T06:26:11.625-08:002014-03-08T06:26:11.625-08:00ඉතින් ඒ පැටියට මොකද වුණේ??ඉතින් ඒ පැටියට මොකද වුණේ??Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-50705887256924726442014-03-08T06:21:14.635-08:002014-03-08T06:21:14.635-08:00ඒකනෙ..... මමනෙ ෆොටෝ අරන් තියෙනෙඒකනෙ..... මමනෙ ෆොටෝ අරන් තියෙනෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41436485095812034572014-03-08T06:20:20.413-08:002014-03-08T06:20:20.413-08:00මෙයාල purple rumped sun bird . මම හිතන්නෙ මෙයාලව ම...මෙයාල purple rumped sun bird . මම හිතන්නෙ මෙයාලව මවද්දි දෙවියො හිතන්න ඇති දෙමවුපියන්ට සාපේක්ෂව පුංචියට මැවුවොත් කූඩුවෙ කෙඳි පිදුරු අස්සෙන් බිම වැටෙයි කියල.
එතකොට කුකුලු පැටවු , මොනර පැටවු එහෙමත් අම්මල තාත්තල තරම් ලොකුද...??? :Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-2000366506946922172014-03-08T06:16:14.509-08:002014-03-08T06:16:14.509-08:00ඇත්ත, මෙයාලගෙ වැඩ හරිම හුරතල්, ලස්සනයිඇත්ත, මෙයාලගෙ වැඩ හරිම හුරතල්, ලස්සනයිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-58201497142487724142014-03-08T06:06:06.484-08:002014-03-08T06:06:06.484-08:00වාව්.. සිදූ අක්කගෙ පොටෝග්රැපි මරුනේ!වාව්.. සිදූ අක්කගෙ පොටෝග්රැපි මරුනේ!වැසි දැරිය - The Rain Girl https://www.blogger.com/profile/06360041411793312216noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-50102850167988630852014-03-07T20:56:45.616-08:002014-03-07T20:56:45.616-08:00පින්තූර ටික අපූරුයි අක්කේ. පුදුම ඉවසීමක් තියෙන්න ඕ...පින්තූර ටික අපූරුයි අක්කේ. පුදුම ඉවසීමක් තියෙන්න ඕන මෙයාලව ඡායාරූපගත කරන වැඩේට. කතාව ගොතාපු විදියත් හරිම ලස්සනයි. බස්සි (Yash)https://www.blogger.com/profile/14987918650008002704noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-81025978290624587412014-03-07T20:22:05.957-08:002014-03-07T20:22:05.957-08:00හරිම සන්තෝසයි.. කතාව කියන හැටි හරිම අපුරුයි..හරිම සන්තෝසයි.. කතාව කියන හැටි හරිම අපුරුයි..දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-83995869038635418412014-03-07T16:50:40.388-08:002014-03-07T16:50:40.388-08:00ලස්සන පින්තූරු කතාවක්!!!ලස්සන පින්තූරු කතාවක්!!!Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-5460405436356738092014-03-07T13:00:25.154-08:002014-03-07T13:00:25.154-08:00පින්තූර ටිකයි ඒකට ගොතපු කතාවයි නියමයි අක්කේ.. මම ල...පින්තූර ටිකයි ඒකට ගොතපු කතාවයි නියමයි අක්කේ.. මම ලංකාවේ ඉද්දී මෙයින් පැටියෙක් අහම්බෙන් වගේ ඇවිත් අපේ ගෙදරත් හිටියා දවස් දෙකක් විතර..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-19386277685394767482014-03-07T08:50:31.519-08:002014-03-07T08:50:31.519-08:00ඇත්තට පින්තුරෙට කතාව මවපු විදියනම් නියමයි. එත් මං ...ඇත්තට පින්තුරෙට කතාව මවපු විදියනම් නියමයි. එත් මං බැලුවා ඇයි මෙහෙම සරල කතාවක් ලිවුවේ කියලා. බැලින්නන් මෙයානේ ෆොටෝ ටික අරන් තියෙන්නේ :) සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-3265856758476278062014-03-07T08:45:54.546-08:002014-03-07T08:45:54.546-08:00තමන්ගේම පින්තූරවලින් කතාව කිව්ව විදිය මරු.
මට හැම...තමන්ගේම පින්තූරවලින් කතාව කිව්ව විදිය මරු.

මට හැමදාම හිතෙන දෙයක් තමයි කුරුළු පැටව් මෙච්චර ලොකු මොකද කියන එක. දැන් බලන්නකෝ මුන් දෙන්නත් දෙමව්පියෝ තරම්ම ලොකුනේ. Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-90130526535291934702014-03-07T08:33:34.981-08:002014-03-07T08:33:34.981-08:00පුංචිම පුංචි දේවල් කොච්චර ලස්සනද කියල හිතුන මේ ෆොට...පුංචිම පුංචි දේවල් කොච්චර ලස්සනද කියල හිතුන මේ ෆොටෝ ටික බලනකොට..Anonymoushttps://www.blogger.com/profile/05045942749620044611noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-61906669741897438772014-03-07T07:14:48.312-08:002014-03-07T07:14:48.312-08:00ඔව් නංගි. ආලෝක තත්වය අඩු නිසා ෆොටෝස් ටික නම් එච්චර...ඔව් නංගි. ආලෝක තත්වය අඩු නිසා ෆොටෝස් ටික නම් එච්චර හොඳ මදි.
(මේ කට්ටිය මේ වෙලාවෙත් අඹ ගහේ ඉන්නව)Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-75466834649817047862014-03-07T07:12:28.476-08:002014-03-07T07:12:28.476-08:00පුංචි උනත් කතාව ලස්සනයි අක්කේ...හැබැට මේ පින්තුරූ ...පුංචි උනත් කතාව ලස්සනයි අක්කේ...හැබැට මේ පින්තුරූ ටික ගත්තේ ඔයාද?
කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.com