tag:blogger.com,1999:blog-1938304403736650926.post7468150511084876145..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: බහිරවයන්ගේ මුර කිරීමSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-1938304403736650926.post-91124049740956441842012-06-01T09:09:15.111-07:002012-06-01T09:09:15.111-07:00වෙනස්ම ආරක කවි ලිවීමක්...වෙනස්ම ආරක කවි ලිවීමක්...සංකල්පhttps://www.blogger.com/profile/01614729657799152778noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-85707371013843728522012-06-01T05:15:03.348-07:002012-06-01T05:15:03.348-07:00අයියෝ නිධන්
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!අයියෝ නිධන්

සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!MR. KINGhttps://www.blogger.com/profile/08515047868063128208noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-4767549753017974002012-05-31T23:22:29.918-07:002012-05-31T23:22:29.918-07:00සමහර වෙලාවට තියන භූත බලවේග එළවන්න බහිරවයොන්ට වත් බ...සමහර වෙලාවට තියන භූත බලවේග එළවන්න බහිරවයොන්ට වත් බෑ...
අබුද්දස්ස කාලේ..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-40938658652554968752012-05-31T21:19:05.002-07:002012-05-31T21:19:05.002-07:00වැටත් නියරත් ගොයම් කා නම් අසරණ බහිරවයන් කුමක් කරන්...වැටත් නියරත් ගොයම් කා නම් අසරණ බහිරවයන් කුමක් කරන්නද? දාපු රූපෙ දැක්කම නම් ලොකු ස0වේගයක් ආව.. මේවගේ උන් කොයි වල යන්නද?තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41955100591004925342012-05-31T20:05:52.025-07:002012-05-31T20:05:52.025-07:00මෙව්වා ඉතිං කාට කියන්නද!
හැබැයි කවි ටික නම් අපූරුය...මෙව්වා ඉතිං කාට කියන්නද!
හැබැයි කවි ටික නම් අපූරුයි. කියන්න ඕනැ ටික ගානට කියල තියෙනව.~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-45311756603106862062012-05-31T18:22:17.637-07:002012-05-31T18:22:17.637-07:00බහිරවයා මේ දිනවල
ඉන්නවා අහක බලන් .
බයයි සුදු වෑ...බහිරවයා මේ දිනවල
ඉන්නවා අහක බලන් .
බයයි සුදු වෑන් එකට..
මැරෙන්නේ නිකම් මොකටද ?සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-46352772934749902682012-05-31T12:05:07.374-07:002012-05-31T12:05:07.374-07:00දැං වෙන දේවල් ඉතින් බලා ඉන්ට තමා බහිරවයන්ටත් වෙලා ...දැං වෙන දේවල් ඉතින් බලා ඉන්ට තමා බහිරවයන්ටත් වෙලා තියෙන්නේ.. ලස්සනයි අක්කේ කවි පෙල..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-57776509657860876892012-05-31T09:52:44.002-07:002012-05-31T09:52:44.002-07:00ඇයි කේමදාස නිදන් කොල්ලය සංන්ධ්වනයේ දි කිව්වෙ &quo...ඇයි කේමදාස නිදන් කොල්ලය සංන්ධ්වනයේ දි කිව්වෙ " යකුළු පහර වැදුනේ හිමි සිරසට පපුවටද" කියලා මේ අද සිදුවන දේ මීට වසර 20 කට විතර කලින් එතුමා සංගිතයෙන් කිව්වා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-81044794634703542082012-05-31T07:22:09.196-07:002012-05-31T07:22:09.196-07:00ඒ බහිරවයන්ටත් වඩා බල සම්පන්න බහිරවයන්ගේ ලොක්කා කුව...ඒ බහිරවයන්ටත් වඩා බල සම්පන්න බහිරවයන්ගේ ලොක්කා කුවේරගේ කනින් රිංගන අණ්ඩපාලයෝ ටිකක් ලංකාවේ ඉන්නේ :DHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-24141969480594170732012-05-31T06:26:58.485-07:002012-05-31T06:26:58.485-07:00හ්ම්ම්ම්.......පපුව හාරල හදවත හොරාගෙන යනකම් බලාගෙන...හ්ම්ම්ම්.......පපුව හාරල හදවත හොරාගෙන යනකම් බලාගෙන ඉදල නේද......meegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.com