tag:blogger.com,1999:blog-1938304403736650926.post8046831212846562670..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: දළඹුවා මලට (නො)කියූ කව Sinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger44125tag:blogger.com,1999:blog-1938304403736650926.post-76952977111858749552012-09-26T13:53:40.903-07:002012-09-26T13:53:40.903-07:00දළඹුවෙක්ගේ කවියක් මේ කියෙවුවමද කොහේද.. ලස්සනයි අක්...දළඹුවෙක්ගේ කවියක් මේ කියෙවුවමද කොහේද.. ලස්සනයි අක්කේ..Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-73942904065589303502012-09-25T05:25:58.637-07:002012-09-25T05:25:58.637-07:00Thank you teacher,
My camera is canon EOS 1100D. ...Thank you teacher,

My camera is canon EOS 1100D. i bought it from metropolitan. They are the dealers of canon. it was around 95000Rs. As I know Nikon 3100 is also a good one wiht same specifications.

This is the reply to the other comment you made in the other photo post.

That pic was taken in the morning with sunlight behind the flower. Yes, I do some color editing and cropping with photo shop. It is essential for a good photograph and to convey your idea,as I believe Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-11951118728465735472012-09-25T05:21:13.203-07:002012-09-25T05:21:13.203-07:00මට හොඳටම හිනා ගියා ඒක කියවල. ඔව් නේද, පොඩි කාලෙ කැ...මට හොඳටම හිනා ගියා ඒක කියවල. ඔව් නේද, පොඩි කාලෙ කැතට ඉන්න ගෑණු ළමයි ලොකු වුණාම කොච්චර ලස්සන වෙනවද?ඒකටත් එක්ක පිරිමි ළමයි. ඉස්සර බෝල වගේ ලස්සනට හුරතල් පාටට ඉන්න කොල්ලො, 6,7 වසරවල් පැන්න ගමන් රිලා පැටවු වගේ වෙනවSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41786018775578877342012-09-25T04:01:21.699-07:002012-09-25T04:01:21.699-07:00Very beautiful photo. It seems that u have a knack...Very beautiful photo. It seems that u have a knack for photography. It is one of my favourites too but I have to wait until I buy a good camera.You take photos like a professional. What is the make of your camera and where did u buy it?(I am hoping to spend a considerable sum on a good camera and I like to know the opinions of professionals.) Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-18652817328804944752012-09-24T23:54:29.742-07:002012-09-24T23:54:29.742-07:00හප්පට සිරි! ඉස්සර කොලු කාලෙ අපි නම් ඔය රූපාන්තරණය ...හප්පට සිරි! ඉස්සර කොලු කාලෙ අපි නම් ඔය රූපාන්තරණය ගැන දැනගෙන හිටියා. මට මතකයි අපේ එකෙක් හිටියා, ඌ පොඩී නංගිලාට කියනවා. 'හ්ම්, හ්ම්, බයි කාලා ඉක්මනට ලොකු වෙයල්ලකො' කියලා. අපි ඌට කියන්නැ බාලාපරාධකාරයා කියලා. :D
henryblogwalker (මට භිතෙන හැටි)  the Dude (HeyDude) and  මගේ ඩෙනිම My Blue Jeans Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-62906099104705843732012-09-24T22:49:22.336-07:002012-09-24T22:49:22.336-07:00හලේ මට ලැජ්ජයි අෆ්ෆා....
මේ ඔය කවුරු හරි මුණගැහුන...හලේ මට ලැජ්ජයි අෆ්ෆා....

මේ ඔය කවුරු හරි මුණගැහුනොත් මට මචං කියවෙයිද දන්නෙ නෑmeegodayahttps://www.blogger.com/profile/07043716226952894340noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-1847080642166424942012-09-24T20:25:31.759-07:002012-09-24T20:25:31.759-07:00ස්තූතියි හිමාවිස්තූතියි හිමාවිSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-51508176212608463002012-09-24T20:25:17.162-07:002012-09-24T20:25:17.162-07:00ඔව් නේද. දළඹුව ඔහොම හිතනව ඇති නේ? මලට චාටර් ද මන්ද...ඔව් නේද. දළඹුව ඔහොම හිතනව ඇති නේ? මලට චාටර් ද මන්දා.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-83770426806803324982012-09-24T20:24:50.504-07:002012-09-24T20:24:50.504-07:00ස්තූතියි පුබුදු.ස්තූතියි පුබුදු.Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-837747025497410962012-09-24T20:23:39.942-07:002012-09-24T20:23:39.942-07:00Thank you FOX. it is one of my favorites too. just...Thank you FOX. it is one of my favorites too. just look at the way its back appears like his head...Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-25512788903618507482012-09-24T19:03:37.368-07:002012-09-24T19:03:37.368-07:00what is it? spiders?what is it? spiders?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-7083044717837040502012-09-24T15:12:30.420-07:002012-09-24T15:12:30.420-07:00හ්ම්ම්..අපූරුයි!
ජය!හ්ම්ම්..අපූරුයි!
ජය!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-22867206235053260662012-09-24T11:39:32.945-07:002012-09-24T11:39:32.945-07:00අනේ නෑ තොටිය අයියා. හීලර් කියන්නෙ බොහොම වයසක අයිඩී...අනේ නෑ තොටිය අයියා. හීලර් කියන්නෙ බොහොම වයසක අයිඩී එකක් අවුරුදු 5ක විතර ඉඳන් බ්ලොග් කියවල කොමෙන්ට්ස් දැම්මෙ ඒකෙන්. තාමත් රාජකාරී කටයුතු වලට පාවිච්චි කරන ඊ මේල් එකට බද්ධ වෙලා තියෙන්න හීලර් නිසා දන්නෙම නැතුව ඕකෙන් කොමෙන්ට්ස් වැටෙනව. අවුලකුත් නෑ හැමෝම වගේ ඔය දෙකම දන්නව :)
මට මතක හැටියට මුල්කාලෙ සිඳූ ලියන ඒව කියවන්න ආවෙත් හීලර් තමා නේද!ගිමන් නිවන්නාhttps://www.blogger.com/profile/14269469250423173182noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-21785103753201526372012-09-24T10:27:58.226-07:002012-09-24T10:27:58.226-07:00නියමම කවියක්...අලුත් අදහසක්
ඔහොම යමු සිඳුනියමම කවියක්...අලුත් අදහසක්
ඔහොම යමු සිඳුසයුරිhttps://www.blogger.com/profile/09304722696790672176noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-82196853185891763622012-09-24T10:06:11.250-07:002012-09-24T10:06:11.250-07:00අමුතුම පැතිකඩකින් බලල තියෙනවා වගේ, එල!අමුතුම පැතිකඩකින් බලල තියෙනවා වගේ, එල!පුබුදුhttps://www.blogger.com/profile/16908401994466282366noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-70589129980272082832012-09-24T09:51:17.567-07:002012-09-24T09:51:17.567-07:00නයිස්ලි කැප්චර්ඩ් ෆොටෝ!නයිස්ලි කැප්චර්ඩ් ෆොටෝ!FOX Creationzhttps://www.blogger.com/profile/15957174720148254147noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-47642661973151760862012-09-24T09:49:30.838-07:002012-09-24T09:49:30.838-07:00
හප්පේ මොකද්ද ඒ කෝණෙ? මතකද මන්දා ඔයාට, මූණු පොතේ ත...
හප්පේ මොකද්ද ඒ කෝණෙ? මතකද මන්දා ඔයාට, මූණු පොතේ තිබුණා ටික දවකට කලින් දළඹු සමනල පින්තූරයක්. ඒක දැකලයි හිතුනෙ. ඉන්නකො ලින්ක් එක හම්බුනොත් දාන්නම්Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-8604099964196114022012-09-24T09:48:04.882-07:002012-09-24T09:48:04.882-07:00අනේ මේ අහිංසක කමට කවියක් ලියාගෙන , තමන්ගෙ පාඩුවෙ ඉ...අනේ මේ අහිංසක කමට කවියක් ලියාගෙන , තමන්ගෙ පාඩුවෙ ඉන්න මට මොන යුද්ධද අයියා?Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-6738351219420052302012-09-24T09:47:09.655-07:002012-09-24T09:47:09.655-07:00යා යා... එහෙම තමයි හොරු. අයි ඩී දෙක තුනක් තියෙනව. ...යා යා... එහෙම තමයි හොරු. අයි ඩී දෙක තුනක් තියෙනව.
ආ තොටියත් අර කිවුව ජාතියෙ තමයි. දුකට සැපට කිරට මිරිසට....Sinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-77792839718192663412012-09-24T09:42:21.141-07:002012-09-24T09:42:21.141-07:00* කෝණයකින්* කෝණයකින්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41771284508095113182012-09-24T09:41:41.531-07:002012-09-24T09:41:41.531-07:00නියමයි අක්කේ :) :) :) :) :)
වෙනස්ම කොණයකින් බලලා.නියමයි අක්කේ :) :) :) :) :)
වෙනස්ම කොණයකින් බලලා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-36935387686616719692012-09-24T09:37:55.494-07:002012-09-24T09:37:55.494-07:00හෑ ?? හීලර් කියන්නෙත් ගිමන්ටමද? ඩුවල් අයි ඩී ආ.......හෑ ?? හීලර් කියන්නෙත් ගිමන්ටමද? ඩුවල් අයි ඩී ආ....තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-23341973596072372852012-09-24T09:37:31.861-07:002012-09-24T09:37:31.861-07:00What about my phobia? :O :O :O :O :OWhat about my phobia? :O :O :O :O :OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-36732937113667076902012-09-24T09:36:08.637-07:002012-09-24T09:36:08.637-07:00මෙන්න ලියනවා නම් අලුත් සින්දුවක් - සමනලයා මල හා දළ...මෙන්න ලියනවා නම් අලුත් සින්දුවක් - සමනලයා මල හා දළඹුවා සේ...
අර මලත් හරියට ගොඩක් ගෑල්ලමයි වගේ තමා.. පිට ඔපේටමයි රැවටෙන්නේ.. ඔන්න දැන් සිඳු මට යුද්ධ ප්රකාශ කරයිද දන්නේ නෑ. කමක් නෑ මම නම් පැත්ත ගියත් ඇත්ත තමා කියන්නේ.. :P
තොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-14976082598338693842012-09-24T08:23:10.413-07:002012-09-24T08:23:10.413-07:00මමත් කැමති ඒක්ට. ක්ලයිමැක්ස් එක තියෙන්නෙ ඒකෙනෙමමත් කැමති ඒක්ට. ක්ලයිමැක්ස් එක තියෙන්නෙ ඒකෙනෙSinduhttps://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.com