tag:blogger.com,1999:blog-1938304403736650926.post8775074574837172743..comments2024-03-14T23:31:35.875-07:00Comments on ලෝකයේ කොනක ....: සරුංගල් හඹා ගිය කොල්ලෙකුගේ කතාවSinduhttp://www.blogger.com/profile/15122812172680165484noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-1938304403736650926.post-75843155276999625122012-11-02T00:06:57.591-07:002012-11-02T00:06:57.591-07:00අනේ මාධව,
“සරුංගල් ලුහුබඳින්නා” මම මගේ ජීවිත කාලෙද...අනේ මාධව,
“සරුංගල් ලුහුබඳින්නා” මම මගේ ජීවිත කාලෙදිම මෙතෙක් කියවූ හොඳම පොත.ඒක චූලානන්ද සමරනායක මහත්මයාගේ පරිවර්තනයක්.මුද්‍රණය කරලා තිබුණේ විදර්ශන ප්‍රකාශකයෝ.චිත්‍රපටියත් මා ළඟ තියෙනවා.මම යාළුවෙක්ගෙන් ඉල්ලාගෙනයි පොත කියෙව්වේ.ඒ යාළුවා දැන් පිටරට. මම ඒ පොත මිලදී ගන්න හැම තැනකම හෙව්වා. ඒත් දැන් තියෙන්නේ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද කළ පරිවර්තනයක්. ඒක අර තරම් හැඟීම් දනවන විදියට පරිවර්තනය වෙලා නෑ. විදර්ශන ප්‍රකාශකයෝ ආයෙත් ඒ පොත මුද්‍රණය කරන්නේ නෑ කිව්වා, ඒ අයට දැන් මුද්‍රණ හිමිකම් නැති නිසා. ඔයා ළඟ තියෙන්නේ චූලානන්ද සමරනායක මහත්මයාගේ පරිවර්තනය නම්, කරුණාකරලා මට ඒ පොතේ පිටපතක් ගන්න අවස්ථාවක් දෙන්න.පොතට හානියක් නොකර මම ආපහු දෙන්නම්.
මම
අමා.
මගේ ඊ මේල් එක amaanushka@gmail.com
Unknownhttps://www.blogger.com/profile/06532419611043277449noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-13454239981923129712012-11-01T23:59:14.295-07:002012-11-01T23:59:14.295-07:00අනේ මාධව,
“සරුංගල් ලුහුබඳින්නා” මම මගේ ජීවිත කාලෙද...අනේ මාධව,
“සරුංගල් ලුහුබඳින්නා” මම මගේ ජීවිත කාලෙදිම මෙතෙක් කියවූ හොඳම පොත.ඒක චූලානන්ද සමරනායක මහත්මයාගේ පරිවර්තනයක්.මුද්‍රණය කරලා තිබුණේ විදර්ශන ප්‍රකාශකයෝ.චිත්‍රපටියත් මා ළඟ තියෙනවා.මම යාළුවෙක්ගෙන් ඉල්ලාගෙනයි පොත කියෙව්වේ.ඒ යාළුවා දැන් පිටරට. මම ඒ පොත මිලදී ගන්න හැම තැනකම හෙව්වා. ඒත් දැන් තියෙන්නේ ගංගා නිරෝෂිණී සුදුවැලිකන්ද කළ පරිවර්තනයක්. ඒක අර තරම් හැඟීම් දනවන විදියට පරිවර්තනය වෙලා නෑ. විදර්ශන ප්‍රකාශකයෝ ආයෙත් ඒ පොත මුද්‍රණය කරන්නේ නෑ කිව්වා, ඒ අයට දැන් මුද්‍රණ හිමිකම් නැති නිසා. ඔයා ළඟ තියෙන්නේ චූලානන්ද සමරනායක මහත්මයාගේ පරිවර්තනය නම්, කරුණාකරලා මට ඒ පොතේ පිටපතක් ගන්න අවස්ථාවක් දෙන්න.පොතට හානියක් නොකර මම ආපහු දෙන්නම්.
මම
අමා.
මගේ ඊ මේල් එක amaanushka@gmail.com
Unknownhttps://www.blogger.com/profile/06532419611043277449noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-55997190142764528182012-05-28T01:17:07.081-07:002012-05-28T01:17:07.081-07:00මමත් කාලෙකට කලින් කියවා තිබෙන අපූරු පොතක්..
මිනිස්...මමත් කාලෙකට කලින් කියවා තිබෙන අපූරු පොතක්..
මිනිස් හිතේ පශ්චාත්තාපය අපූරුවට සිත්තම් වෙලා වෙලා තිවුනා කියන එක තාම මතකයි..Ru_Sirinihttps://www.blogger.com/profile/09210828403237265371noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-5800016706286055582012-05-26T13:29:33.564-07:002012-05-26T13:29:33.564-07:00මේ පොත හරිම ලස්සනයි මම ඉතාලි පරිවර්තනය කීයවල තියනව...මේ පොත හරිම ලස්සනයි මම ඉතාලි පරිවර්තනය කීයවල තියනවා ***Il cacciatore di aquiloni***කිඹුලීhttps://www.blogger.com/profile/01931213368757719937noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-48732438753968387082012-05-26T01:38:30.891-07:002012-05-26T01:38:30.891-07:00'The kite runner' බලන්න වටින පොතක් වගේ. ඔන...'The kite runner' බලන්න වටින පොතක් වගේ. ඔන්න e-book එක download කර ගත්තා. කැමති අය පහල තියන link එකෙන් ගිහින් පොත ගන්න.

http://www.sanskarforutube.webs.com/ebooks/The_Kite_Runner.pdf

සිඳුත් හොයා ගන්න දේවල්! :) පොත ගැන ලස්සනට විස්තර කරල තියනව. ගන්ධබ්බ අවධිය ගෙවා ගන්න කියවන්න තවත් මේ වගේ වටින පොත් ගැන දන්නවා නම් කියන්න.~HèáléR~https://www.blogger.com/profile/17561229636016822542noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-29324269130737693372012-05-26T01:22:54.832-07:002012-05-26T01:22:54.832-07:00අපුරු පොත ..මේ වගේ පොත් අපේ උතුරු දකුණු ප්‍රශ්න අල...අපුරු පොත ..මේ වගේ පොත් අපේ උතුරු දකුණු ප්‍රශ්න අලලත් ලියවෙන්න ඕන.. මට ඒක නිර්දේශ කලේ මුම්බායි වල පදික වේදිකාවේ පොත් විකුනපු මගේ මිත්‍ර පොත් වෙළෙන්දා. මම එයා ගැන මගේ පුංචි මිත්‍රයා කතාවේ කියල තියෙනවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-431880675451356472012-05-26T01:15:39.474-07:002012-05-26T01:15:39.474-07:00THE KITE RUNNER ගැන නම් කලින් අහල තිබුනෙ නෑ.. මේක ...THE KITE RUNNER ගැන නම් කලින් අහල තිබුනෙ නෑ.. මේක කියෙව්වම චිත්‍රපටිය බලන්න හිතුනා. චිත්‍රපටි බලන්න තරම් හොද මූඩ් එකක නෙවි දැන්නම් ඉන්නෙ (පවුලේ වුන මරණයක් නිසා). ඒත් මේක බාගත කරල තියාගන්නම් පසුව Mood Fix වෙච්ච වෙලාවක බලන්න. සිඳු නගාට බොහොමත් ස්තූතියි මේ ගැන දැනුවත් කලාටතොටියාhttps://www.blogger.com/profile/14410199714343297773noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-41615820916966672192012-05-25T12:59:11.057-07:002012-05-25T12:59:11.057-07:00මම බලලා නෑ මේ ෆිල්ම් එකනම්.. ඒත් මේ තොරතුරු නිසා බ...මම බලලා නෑ මේ ෆිල්ම් එකනම්.. ඒත් මේ තොරතුරු නිසා බලන්න ඕන කියලා හිතෙනව.. හෙට සෙනසුරාදා ඉරිදා.. මේකට කාලය යෙදෙවුවට පාඩු නෑ.. :)Dineshhttps://www.blogger.com/profile/06764001881928600394noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-6335350754055051692012-05-25T11:04:49.210-07:002012-05-25T11:04:49.210-07:00හොද පොතක් වගේ..කියවලනම් නෑ..හැබැයි කියවන්න ආස හිතු...හොද පොතක් වගේ..කියවලනම් නෑ..හැබැයි කියවන්න ආස හිතුනා...The තරුවාhttps://www.blogger.com/profile/09908921707445366196noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-34012277589541876922012-05-25T10:45:50.858-07:002012-05-25T10:45:50.858-07:00මං මේ පොතේ සිංහල පරිවර්තනය කියෙව්වා! බොක්කටම වැදුන...මං මේ පොතේ සිංහල පරිවර්තනය කියෙව්වා! බොක්කටම වැදුන පොතක්! සරුංගල් ලුහුබදින්නා!මාධව විදුරංගhttps://www.blogger.com/profile/06925836155276608475noreply@blogger.comtag:blogger.com,1999:blog-1938304403736650926.post-52774024695825408022012-05-25T08:42:07.281-07:002012-05-25T08:42:07.281-07:00"The Kite Runner" කෘතිය වගේම චිත්‍රපටයත්..."The Kite Runner" කෘතිය වගේම චිත්‍රපටයත් බලන්න හිත යොමු කරවන ආකාරයෙන් ලියූ අගනා විචාරාත්මක සටහනක්. නවකතාවේ හරය අතැඹුලක් සේම ගෙන හැර තියෙන හැටි විශිෂ්ඨයි.

මෙවැනි විචාරාත්මක තොරතුරු දුටු ගමන් කියවන එකත් මගේ පුරුද්දක්. වැදගත්ම වෙන්නෙ මෙවැනි කෘතියක් ගැන ලියද්දි තමා ඒ කෘතියේ චරිත අතර ජීවත්වෙමින් කරන විචාරයයි. මං ඒකට කැමතියිදයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.com