මේ කැලෑ මලක්. නම දන්නෙ නෑ. මම කියන්නෙ නම් ලිලී කියලා. දන්න කෙනෙක් ඉන්නවනම් මටත් කියන්න. කැලෑ මල් වලින් මම ආසම මල මේක
මේ තියෙන්නෙ ඒ මලේ සම්පූර්ණ ස්වරූපය. මේක දැම්මෙ අදහස් දක්වන්න නෙමේ. නම දැනගන්න
කලුතර බෝධිය ගාවදි මෙයා පිටිපස්සෙන් දුවලා හොරෙන් ගත්තෙ. එයාගෙ අම්ම දැක්ක නම් බනියි කියල බයට.
මිනිස්සු ඉන්න තැන් වල ෆොටෝ ගන්න හිතෙද්දි ඒ එක්කම එන ලැජ්ජාව නිසා ගොඩක් අවස්ථා මග හැරෙනව.
ෆොටෝ ගහන ගෑණු ළමයි ලංකාවට තවම එච්චර පුරුදු නැති නිසාද කොහෙද , මිනිස්සු අමුතු විදියට බලද්දි ෆොටෝ ගන්න හිතෙන්නෙ නෑ
මටත් ඔය අන්තිමට කියපු ලැජ්ජාව වගේ එක තියෙයි ෆෝටෝ ගන්න යද්දි.
ReplyDeleteමුල්ම ෆොටෝ එකටයි අන්තිම ෆොටෝ එකටයි හිත ගියා අක්කේ.
මගෙන් සුබ පැතුම් !!!!! :) :) :) :) :)
අලේ මම එක :D එලම තමා :D
Deleteළමායි, මේවා උඩ ක්ලික් කරල ලොකු කරල බලන්න
ReplyDeleteහා ටීචර්
Deleteතීතර්, අල දෙවෙලි රූපේ ඉන්නේ ගෑණු කුරුල්ලෙක්ද?
DeleteLadybird :D
නෑ අමා එයා බිබිලි කුරුම්ණියෙක් Blister Beetle(Mylabris pustulata) :P
Deleteතෑන්ක් යූ චතුරංග :) :) :) :)
DeleteClivia Miniata
ReplyDeletehttp://travel.mongabay.com/colombia/images/br_co-9915.html
අර උඩම තියෙන මල ලොකු ගහකද හැදෙන්නේ .. අපේ පැත්තේ තිබ්බ ඔයවගේ ගස් දෙකක් .. පුංචි කාලේ අපි ඒ මල රේණු කනවා.. ඇබුල් රසයි..
ReplyDeleteහරියටම මේකද කියන්න පොටෝ එක පැහැදිලි මදි සිදුවෝ .....
ඒකත් ඇත්තනෙ. ඔන්න දැම්මා හොඳ රූපයකුත්
DeleteThis comment has been removed by the author.
Deleteලිලී මල ලංකාවේ ලන්දුවල, වෙන්නප්පුවේ පොල්වතුවල හැදෙන්නේ නෙහෙ, ඔය නරි මල්. බොරුනම් අම්මගෙන් අහන්න, ලිලී මල සුද්දගේ මලක්, ඒක නුවරඑලිය පැත්තේ හදනවා.
ReplyDeleteඕක අල වලින් නේද හැදෙන්නේ,
අර මල් තියාගෙන ඉන්න ළමයාගේ පින්තුරේ ලස්සනය්, මල් විකුණන දාඩිය දාපු, මහන්සි පාට මුණක පින්තුරයක් බලනා අසය්
නියමයි සිඳූ! මම නම් කැමතිම අර මල් පොකුරක් අතේ තියන් ඉන්න එකට.
ReplyDeleteමට නම් ඔච්චර දෙයක් බෑ යන්තම් මානලා ඉන්න අයව අංගසම්පූර්ණව වැටෙන විදිහට ෆොටෝ එකක් නම් ගහ ගත්ත හැකි. :)
හරිම පුදුමයි.මමත් ආසම කැලෑ මල ඕක තමයි. අපේ ගෙවල් පැත්තෙ නම් ඕකට කියන්නෙ ගොඩ මානෙල් වගේ නමක්...අන්තිම පින්තූරේ නියමයි.
ReplyDeleteජය!
ඔය මලේ නම ගොඩ මානෙල්
Deleteමල් පිට මල් :D
ReplyDeleteගොඩ මානෙල් කියලයි අපිත් ඔය මලට කියන්නෙ..බොම්බයි ළුුණු ගෙඩියක් විතර අලයකින් තමයි ගහ හැදෙන්නෙ..
ReplyDeleteඋඩ පින්තූරේ මමත් දන්න විදියට ලිලී මල් වර්ගයක් තමා. අර බබාගේ පින්තූරයනම් හරිම ලස්සනයි
ReplyDeleteවල් ලූණු එහෙමත් නැත්තං ගොඩ මානෙල් තමා ඔකේ නම... අවුරුද්දට ඉස තෙල් ගාද්දී හදන නානු වලට ඔකේ අල අරගන්නවා... ඉස කෙස්වලට හොඳයි...ඔය පාට වාගේම සුදු පාට මලුත් තියෙනවා...
ReplyDeleteෂා... අදත් ලස්සන පින්තූරු පෝස්ට් එකක්.. මේ දවස්වල කලුතර බෝධිය පැත්තේ යන්නත් බයයි හොරාට පස්සෙන් ඇවිත් පින්තූර ගන්න ගෑල්ලමයිත් එහේ ගැවසෙනවලුනේ... ටීචර් කිව්ව විදියට උඩින් ක්ලික් කොරලා ලොකු කරලාත් බැලුවා ඕන්.. අර මලේ නම නම් දන්නේ නෑ. හැබැයි කොහේදිහරි දැකලා තියෙනවා වගේ... මමත් කාලෙක ඉඳන් හිතන් ඉන්න පින්තූරු පෝස්ට් එකක් දැමීමේ අදහස තවත් වැඩිවුණා මේක බලලා.. ලඟඳීම දාන්න ඕන
ReplyDeleteමම අළුතෙන් මේ පැත්තට...ලස්සන ෆොටෝ ටික අක්කෝ..අන්තිම ෆොටෝ එකට තමයි වැඩියෙන් ආස..
ReplyDeleteAmaryllis (Hippeastrum sp.)
ReplyDelete"Hippeastrum is a genus of about 90 species and 600+ hybrids" ලු ඒ හින්ද species නමි හරියටම දන්නෙ නෑ
http://en.wikipedia.org/wiki/Hippeastrum
අපි කියන්නෙත් වල් ළූණු.
ReplyDeleteවල් ළූණු මල් මේව වතුවල හැදෙනව. මේවයෙ සුදුපාටත් තියෙනව.තද රතු පාටත් තියෙනව.නුවරඑලියෙදි මම දැකල තියෙනව තද නිල් පාට.
ReplyDeleteනියම පොටෝ ටික ඈ... :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ම්ම් මටත් හිතෙන්නේ ඕක ලිලී වර්ගයක් තමා.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Lilium
මිනිස්සු බැලුවට ගණන් ගන්න එපා අනේ. තව පින්තුර අරගෙන අපිට බලන්න දාන්න..
" මිනිස්සු ඉන්න තැන් වල ෆොටෝ ගන්න හිතෙද්දි ඒ එක්කම එන ලැජ්ජාව නිසා ගොඩක් අවස්ථා මග හැරෙනව.
ReplyDeleteෆොටෝ ගහන ගෑණු ළමයි ලංකාවට තවම එච්චර පුරුදු නැති නිසාද කොහෙද , මිනිස්සු අමුතු විදියට බලද්දි ෆොටෝ ගන්න හිතෙන්නෙ නෑ"
මං පනිච්චිටත් තියෙන ලොකුම කරදරේ ඕක තමයි ෆොටෝ ගද්දි..
ලස්සන පින්තූර ටික සිඳූ..
ReplyDeleteතවත් ඒවා දානකම් බලාන ඉන්නවා..
ලිලී තමයි සිඳූ. හරිද මන්දා අපිත් එහෙම කියනවා.
ReplyDeleteඔයා දුවන ගමන් ගත්ත ෆෝටෝ එකත් අර ඇවිත් තියෙන්නෙ හොඳට.
ෆෝටෝස් ගන්න ගෑණු ළමයි විතරක් නෙවෙයි පිරිමි දිහාත සමාජය බලන්නෙ සැකෙන්.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
ඔය උඩම ෆොටෝ එකේ තියෙන මල ගොඩ මානෙල් වගේ තමයි.(water lilies). ඒත් ඔය මල පාට පාට වර්ග කීපයක් තියෙනවා. අපේ පැත්තේ නම් ඔය මලට කියන්නේ ග්රැමෆෝන් මල්(gramophone)කියලයි.ඇත්ත නම නම් මන්දා....
ReplyDeleteලිලී ද කියල කියන්න මම දන්නෙ නෑ..මේ මල් ගහේ අග තියනවා නේද බී ලූණු ගෙඩියක් වගේ අලයක්...ඉස්සර සෙල්ලම් කරද්දි අපි මේවා ගන්නවා ...පඳුරු පිටින්...අපි නම් කීවෙ "නරි මල්" කියල.අනිත් අය කියපු නිසා
ReplyDeleteඋඩ තියෙන්නේ ලිලී තමයි. අර මල කන එක්කෙනාගේ ෆොටෝ එකත් ලස්සනයි. කුරුමිණියෙක් නේද?
ReplyDeleteඡායාරූප ශිල්පියෝ දවස් ගනන් ඉන්නවා එක පිංතූරයක් කැමරාවට අසුකරගන්න. ඉතින් ඇසට අසුවන මායිමේ ඇස ක්ෂණිකව ඇසගැසෙන ඇතැම් රූප රාමු කොහොමත් ලස්සනයි
ReplyDeleteපස්ට ලස්සනයි ඈ.........
ReplyDelete3,4 පින්තුර දෙකට මම ගොඩක්ම ආසයි..හරි ශෝක් :)
ReplyDeleteලස්සන පින්තූර ටිකක් අක්කේ.. නම් දන්නේ නම් නැ..
ReplyDeleteජය වේවා..
3 වෙනි ෆොටො එකට මම ගොඩක් කැමති අක්කේ..
ReplyDeleteලස්සනයි අක්කේ. මල් වල නම් නම් මම දන්නෙත් නැහැ අනේ :(
ReplyDeleteඔය කියල තියෙන්නේ නම.. ලිලී නම් නෙවෙයි අපිත් කිවුවේ වල් ලුනු කියල තමයි.. ඕනෙම හොඳ දේශීය දෙකට වල් කියල දාන්න කොහෙන් අපි පුරුදු උනාද මන්දා.
ReplyDeleteඅන්තිම ෆොටෝ එක තමා ලස්සනම..
ReplyDeleteබිබිලි කුරුම්ණියගෙ ෆොටෝ එක ෆෝකස් මදි වගෙයි පේන්නෙ.. ඉස්සරහ ලා දල්ල බාධාවක්...
Fascinating.I have no words to express the beauty of your photos. Especially the first one.What was the weather like when u took it and was it morning or evening? Do you do some editing after taking the photo? I am curious.
ReplyDeletehttp://biodiversityofsrilanka.blogspot.com.au/2011/10/wal-lunubarbados-lily-hippeastrum.html
ReplyDeleteමම දන්න විදියට ලිලී මල් වර්ගයක් තමා ඔක.....
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Lilium