අදත් ඡායාරූප කීපයකින් බ්ලොග් එක හැඩ කරන්න හිතුවා.
වෙනත් වචන වලින් කියනව නම්, අදත් දිග ලිපියක් නොලියා ශේප් වෙන්න හිතුවා.......... ;-)
ඉතින් වෙනදා වගේම අදහස් දක්වන්නකෝ.
(ටික දවසකින්, මේ විදියට මේ බ්ලොග් එක හරහා ඡායා රූප ගෙන එන එක නවත්තනවා. හේතු දැක්වීම පසුවට.)
අදත් වෙනද වගේම ෆොටෝස් උඩ ක්ලික් කරල බලන්න. නැත්නම් අපැහැදිලියි
මේ ගිය අවුරුද්දෙ ගත්තු ඡායාරූපයක්. සයිබර් ශොට් කැමරාවෙන්.
සීගිරිය නැගලා, හැන්දෑ අඳුරත් එක්ක අපි බැහැලා එද්දි ඉරත් බහින්න ඔන්න මෙන්න කියල තිබුණ විදිය මට පෙනුණ හැටි මේ.
අහස තව ටිකක් අඩු වුණා නම් හොඳයිද මන්දා..........
ඒත් ඒ මම කැමති ඡායාරූපයක්.
මේ සොබාදහමේ තවත් තීන්දුවක්.
මරණයට කැප වුණ මී මැස්සෙක්,
තමන්ගෙ ඝාතකයන්ගෙම කර මතින්අවසන් ගමන් යන හැටි........
සිරා ෆොටෝ ටික ඈ...
ReplyDeleteඅන්තිම එක මරු... අනිත් එව්වයෙත් වැරැද්දක් නෑ ඉතින් .. :P
ReplyDeletePhotos are very clear and artistic.First one looks very professional to me. (clouds!) I came to know a secret. Shall I write it here?
ReplyDeleteoh no....... please don't
Deleteමෙයාට මාර ඇහැක්නේ තියෙන්නෙ. ෂොට් එක ගන්න ඕන කෝණෙ ගැනත් වැටහීමක් තියෙනව වගේ. මොකක් හරි කෝස් එකක්වත් ෆලෝ කරාද? අර අන්තිම එක මරු.
ReplyDeleteකම්මැලි කමත් වරදක් නෑ සිඳු. පෝස්ට් එකක් අකුරෙන්ම ලියන්න ඕනෙ නෑ. කාච රචනාත් මරු. :)
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans
කාචයේ දැවටුණ ඇසක සිතුවම්.. ලස්සන පිංතූර ටික. ඡායාරූප ශිල්පය කියන කලාව හැමෝටම පිහිටන්නෙත් නෑ. ඒකටත් සංයමය අවශ්‍යයයි. මේ තියෙන්නේ ඒකට පිලිතුරු තමයි.
ReplyDeleteපින්තූර ටික නම් මල් හතයි ... මගේ නම් හිත ගියේ වින්ඩ් චයිම් එකේ රූපෙට ඒක අරං තියෙන කෝණයයි අර උඩ ටික බ්ලර් වෙන්න තියන පසුබිමයි නිසා අමුතු ලස්සනක් ඇවිල්ලා... මොනා වුනත් අනේ පව් ඉතින් සිඳුට ඒ ෆොටෝ පේටන්ට් එක නැහැලුනේ... වලාකුළු පින්තූරෙත් මරු
ReplyDeleteබුකියේ ඉන්න සමහරුන්ට වඩා නම් සිය දහස් වාරයක් හොඳයි!ෆොටෝ ගන්න හොඳ කැමරාවකට වඩා හොඳ ඇහැක් තියෙන්න ඕනනේ!මම නම් වෆියෙන් කැමති wind chyme ෆොටෝ එකට :)
ReplyDeleteපෝස්ට් එකක් ලියන්ට මාර කම්මැලිකමේ ඉන්නේ. මේ වගේ වැඩක් ට්‍රයි කරලා බලන්ට ඕනි.:D
ReplyDeleteෆොටෝස් නම් මරු! වින්ඩ් චයිම් එකේ ෆොටෝ එකට මමත් කැමතියි!
ReplyDeleteඔක්කොම පින්තුර ලස්සනයි..දෙවැනි පින්තුරය ගොඩක්ම ලස්සනයි :)
ReplyDeleteමම තැමරාවකට ප්‍රේම කරමි. <3
ReplyDeleteඅර කලර්ස් එකයි, wind chyme එකයි තමා මට ලස්සනම :) :) :) :) :)
මේ පාර ෆොටෝ ටිකත් නියමයි. ටිකක් දරුණුයි වගේ :D
ReplyDeleteපහුගිය ටිකේ කොහෙවත් ගිහින් හිටියද?
අහසෙ පින්තූරෙ ලස්සනයි.. අහස වැඩි වුනාට කමක් නෑ වගේ.. මොකද ඒකෙ විෂය වෙලා තියෙන්නෙ දිලිසෙන වලාකුල නිසා.. නියමයි!
ReplyDeleteඑල එල..
ReplyDeleteෆොටෝ ගන්න එක පැත්තකින් තියලා අර සතාව බේරගත්තනම් නරකද :P
මම කැමති පලවෙනි එකටයි,colours එකටයි
මම නම් කැමති නෑ color එකට.මොකද ඒකට පාදක වෙලා තියෙන පබලු ටික මෙයා හොයගත්තෙ මගෙ සෙරෙප්පුවක් කඩලා.කාබාසිනිතුමියක් මෙයානම් ගෙදරදි...:-)
Deleteලස්සන පින්තූර ටික සිඳූ..
ReplyDeleteපින්තූර දාන එක නවත්තන එක ගැන මගේ බලවත් විරෝධය..!!
මම ආස wind chyme එකේ ෆොටො එකට
ReplyDeleteමගේ පින්තුර කවදාවත් දාන්න බැරි ඒවා. පින්තුර අස්සේ කතාත් ලියනවා නම් මම නම් කැමතියි.. බොරු කියන්න මොකටෙයි.. ඒ අස්සේ කියවන්නත් ඕන හැබැයි..
ReplyDeleteපළවන සහ හතරවන ෆොටෝස් නියමයි!
ReplyDeleteපළවෙනි එකේ අහස අඩු වෙන්න ඕන නැහැ, ඒවැන්නක පැහැදිලිවම අහස වැඩි විය යුතුයි..
හතරවෙනි එකනම් නියමයි. ෆ්‍රේම් එක නැතත් කමක් නැහැ.
අන්තිම එකත් හොදයි.. මොකක් හරි පොඩි අවුලක් තියෙනවා..
ඒත් කවියක් ලියන්න මරු....
ඡායාරූප පල කිරීම නැවැත්වීම පිළිබද මාගේ බලවත් විරෝධය...
Deleteකතා දහසක් එක ෆොටෝ එකක තියනවලු...