නුඹ නැතිව , නුඹ සමග May 26, 2019 Get link Facebook X Pinterest Email Other Apps අඳුරු හෝරා අතර අතරමං වී තවන පාලුවී තනිකමට සිත දවන වෙලාවට නුඹේ සුසුමක පවා ආදරය ඇති නිසා නුඹ නැතිව නුඹ සමග තුරුලු වී හිඳිමි මම Comments තිළිණිDecember 14, 2021 at 8:15 AM❤️❤️❤️ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
❤️❤️❤️
ReplyDelete