සඳට පෙම් කර.... February 20, 2012 Get link Facebook X Pinterest Email Other Apps විලක දිය මත පිපුණු පුංචි කොඳ මල් කැකුළ සඳ වතට පෙම් බඳියි අඳුරු රැය පුරාවට දුර අහසෙ හිඳන් සඳ ඇගේ මුව සිඹින සඳ සහස් පැතුමන් නොමැත එකම හීනයයි සඳ සඳේ පෙම ඇයටමයි ඇයත් හිමි සඳටමයි ඒත් සඳ වත රැඳුන ඒ අහස බෝ දුරයි Comments සාතන්February 20, 2012 at 5:47 AMදුරක සිට බඳින පෙමඇත්තටම සුන්දරයිළඟට ආ විට දකිනඅඩුපාඩු නොම පෙනෙයිReplyDeleteRepliesReplyDineshFebruary 20, 2012 at 6:04 AMසද බෝම දුරයිමා හිට් අහසටලංවන්න බැරි තරුව මමඅහස් කුසම තනි රකින..ReplyDeleteRepliesReplyMathakaFebruary 20, 2012 at 10:34 AMwell done...........from-->>http://www.mathaka.tkReplyDeleteRepliesReplyAnonymousFebruary 20, 2012 at 11:09 AMහප්පා හිටුවන කවි කේස් එකක් වගේ....ReplyDeleteRepliesReplyAnonymousFebruary 21, 2012 at 12:32 AMඅදමයි මේ පැත්තෙ ආවේ, ලියන්න බැරි උනත් බූඩිට කවි රස ව්ඉදින්න පුලුවන් B)නියමයි !!ReplyDeleteRepliesReplyජිංජි බිරිස්February 21, 2012 at 12:38 AMසද වතේ වතුර තිබුනානම්සත්තමයි ඊලග භවේ නුඹ මත පිපෙනවමයිReplyDeleteRepliesReplyරවින් February 21, 2012 at 3:08 AMඔන්න මමත් අදමයි ආවේ... මේ කවි ටික නම් නියමයි.. විශේෂයෙන්ම දෙවැනි එක නියමයි !!!!ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
දුරක සිට බඳින පෙම
ReplyDeleteඇත්තටම සුන්දරයි
ළඟට ආ විට දකින
අඩුපාඩු නොම පෙනෙයි
සද බෝම දුරයි
ReplyDeleteමා හිට් අහසට
ලංවන්න බැරි තරුව මම
අහස් කුසම තනි රකින..
well done...........from-->>
ReplyDeletehttp://www.mathaka.tk
හප්පා හිටුවන කවි කේස් එකක් වගේ....
ReplyDeleteඅදමයි මේ පැත්තෙ ආවේ, ලියන්න බැරි උනත් බූඩිට කවි රස ව්ඉදින්න පුලුවන් B)
ReplyDeleteනියමයි !!
සද වතේ වතුර තිබුනානම්
ReplyDeleteසත්තමයි ඊලග භවේ
නුඹ මත පිපෙනවමයි
ඔන්න මමත් අදමයි ආවේ... මේ කවි ටික නම් නියමයි.. විශේෂයෙන්ම දෙවැනි එක නියමයි !!!!
ReplyDelete