රහසෙ සුපිපුණ පිච්ච මල වට
ඇගේ කඳුලැලි විසිරෙනා සඳ
වියලි දෙනෙතින් බැලූ නුඹෙ වත
ඇයයි රැඳුනේ කඳුලු කඳුරක...
නුඹේ හදවත පිපුණු සෙනෙහෙට
දැවී යද්දී පිච්ච මල හද
තැවි තැවී ඒ සොඳුරු හදවත
සිතේ උතුරන කඳුලු දුටුවද...
නුඹට නොදැනෙන එමුදු හදවත
නුඹේ වදනින් තව පෙළෙන විට
ලොවට රහසින් ගිලී කඳුලෙම
මැරී යද්දෙන් ඇගේ හදවත...
http://www.amoleflower.net/wp-content/uploads/2011/10/Jasmine-Flower-4.jpg
ඇගේ කඳුලැලි විසිරෙනා සඳ
වියලි දෙනෙතින් බැලූ නුඹෙ වත
ඇයයි රැඳුනේ කඳුලු කඳුරක...
නුඹේ හදවත පිපුණු සෙනෙහෙට
දැවී යද්දී පිච්ච මල හද
තැවි තැවී ඒ සොඳුරු හදවත
සිතේ උතුරන කඳුලු දුටුවද...
නුඹට නොදැනෙන එමුදු හදවත
නුඹේ වදනින් තව පෙළෙන විට
ලොවට රහසින් ගිලී කඳුලෙම
මැරී යද්දෙන් ඇගේ හදවත...
http://www.amoleflower.net/wp-content/uploads/2011/10/Jasmine-Flower-4.jpg
ලස්සන කවි සිතුවිල්ලක් !
ReplyDeleteමෙලෙකයි වගේ පෙනුනට ටිකක් ප්රචණ්ඩයිනේ.
ReplyDeleteඑල, ලස්සනයි
ReplyDeleteතව ලියමු
ReplyDeleteම්ම්.. අපූරුයි.. ජය වේවා!!
ReplyDeleteචුට්ටක් තරහ ගිහින් වගේ ලිව්ව කවි ටිකක්...ගාඩිනිය මල් හරිම සුවඳයි නේද?
ReplyDeleteහ්ම්ම් .....
ReplyDeleteඑල එල...
ReplyDeleteපිපෙන සෙනෙහසවල් නිසා නිස්කාරනේ දුක්විදින්නේ අර පිච්ච මල් හදවත තමා..
ජයවේවා!!!!!
හදවත එච්චර්ම මෙලකයිද මන්දා.. අන්තිම පේලියෙන් එහෙම හිතෙනවා.. කවිය ලස්සනයි අක්කෝ... :)
ReplyDeleteසිඳූ කාලෙකින් කවියක් ලියල! ලස්සනයි!
ReplyDeleteලියුවත් දඩි බිඩියේ
ReplyDeleteකෙන්තියකුත් හංගාගෙන
කඳුළු ගැන ලියවුනු
කවි පද ටික අපුරුයි
අපූරු කවි සිත්තමක්..
ReplyDeleteඇත්ත තමයි හිතේ තියන කඳුළු හැම හිතටම පේන්නෙ නෑ..
lassana kavi tikak akki........
ReplyDeleteඑ
ReplyDeleteල
ලු.. :-))
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
'ලොවට රහසින් ගිලී කඳුලෙම
ReplyDeleteමැරී යද්දෙන් ඇගේ හදවත...'
මෙන්න මේ කොටස ගොඩක්ම ලස්සනයි යාළු :)
මොකද මේ ගලකුයි මලකුයි ගැන ලියන්න හිතුනෙ? මේ දවස් වල විරහා වේදනා, පෙම් ගැටුම් හරීයට තියෙන්නෙ මොකද දන්නෙ නෑ!
ReplyDeletehenryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)
කවියක්වත් ලියන්න බෑනෙ අනේ.... මෙයාලා මඩ ගහනවනෙ.
ReplyDeleteස්තූතියි යාලුවනේ
එළ..... Xm වලින් පස්සේ මට කරන්න වැඩක් තියනවා. අක්කා දන්නවනේ ඉතින් :D :D :D :D :D
ReplyDeleteඑළ..... Xm වලින් පස්සේ මට කරන්න වැඩක් තියනවා. අක්කා දන්නවනේ ඉතින් :D :D :D :D :D
ReplyDeleteමැරී යද්දෙන් ඇගේ හදවත// - අයියෝ අපි මෙච්ච්ර කට්ටක් කනවා මැරෙන හදවත් ගොඩදාන්න. බලන්නකෝ ඒ අස්සෙ සිඳු කියන කතාවල හැටි.. !!
ReplyDeleteකාලෙකට පස්සේ කවි ලියන්න පටන් ගත්තද එහෙම නැත්තම් ලියපු කවියක් කාලෙකට පස්සේ බ්ලොගේ දැම්ම්මද?
අර උඩින් දාල තියෙන වෙරළේ හුදෙකලා වෙච්චි බංකුවේ පින්තූරෙ කලින් බ්ලොග් එකේ තිබුනේ නෑ නේද?
ReplyDeletelike this a lot :)
ReplyDelete